9 May 2024

ඉන්දුනීසියා- ශ්‍රී ලංකා වෙළඳ සබඳතා ඉහළ නැංවීමට වරණීය වෙළෙඳ ගිවිසුමක් – අගමැති මාධ්‍ය

ද්විපාර්ශ්වික වෙළඳ කටයුතු පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ වරණීය වෙළෙඳ ගිවිසුමකට (PTA) එළඹීමට තමන් අපේක්‍ෂා කරන බව ඉන්දුනීසියානු ජනරජයේ තානාපති ඩිවී ගුස්ටිනා ටෝබිං මහත්මිය පැවසු බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

පාලක පක්ෂයක් විදිහ ගත යුතු පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය හේරත් කියයි

අද ආර්ථික ගැටලු බහුලව පවතින අතර ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් වෙනුවෙන් රජයට ලොකු වගකීමක් දරන්නට සිදුව ඇති බවත් පාලක පක්ෂයක් වශයෙන් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ වගකීම ඉටුකිරීමට දැඩි උත්සහයක යෙදෙන බව රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත් මහතා පවසයි.

“The Coconut Tree” ආපනශාලා ජාලය ශ්‍රී ලංකාවට පැමිණේ

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව තේමා කරගත් සම්මානලාභී “The Coconut Tree” ආපනශාලා ජාලය, 2023 පෙබරවාරි 17 දින සිට සිය සන්නාම ශ්‍රී ලංකාවේ දියත් කිරීමට කටයුතු කළේ ය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුවේ අඛණ්ඩ සහාය

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහාය දෙන බව ලෝක බැංකු නියෝජිතයෝ පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.