9 May 2024

මාතලේ බැඩ්මින්ටන් ක්‍රිඩාව ප්‍රචලිත කිරිමට පියවර

මාතලේ නගරය ආශ්‍රිතව බැඩ්මින්ටන් ක්‍රිඩාව ප්‍රවර්ධනය කිරිම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් අනුව අදාළ ක්‍රිඩක ක්‍රිඩිකාවන් සදහා පහසුකම් සැලසිමට පියවර ගෙන ඇති බව මාතලේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ මහතා පවසයි.

මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරමු – ජනපති

ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතට අවතීර්ණ වී යළි බිහිවෙමින් තිබෙන බවත් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කරන්ට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙරට ඉන්ධන ව්‍යාපාරය සඳහා සිනොපෙක් සමාගමේ නිලධාරීන් කණ්ඩායක් ලංකාව‌ට

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරය සහ එක් වන සිනොපෙක් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඊයේ (25) දින විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණ.

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල පහලට – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල පහත හෙලීමට නිෂ්පාදකයන් එකගත්වය පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පසුගිය වසරේ මාතලේ දිස්ත්‍රික්කයේ ඒඩ්ස් රෝගින් 85ක් හමුවෙයි

පසුගිය වසරේ මාතලේ දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් ආසාදිතයින් 85ක් වාර්තා වි ඇති බව ඉකුත්දා පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි අනාවරණය විය.

රටේ අධ්‍යාපන ක්‍රමය කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ජනපති

රටේ අධ්‍යාපන ක්‍රමය වක්‍රව හෝ සෘජුව කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් අවශ්‍ය නම් එම ක්‍රියාවන්ට එරෙහිව නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉහළ ගිය ඖෂධ හිඟය අද වනවිට විශාල ලෙස පහළ බැස තිබෙනවා. – සෞඛ්‍ය ඇමැති

මෙරට අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය මේ වනවිට 100 – 112 ත් අතර ප්‍රමාණයකට පහළ බැස ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අලියාන්ස් වෙතින් බොගවන්තලාව සාන්ත ජෝන් ඩෙල් රේ දමිළ විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපනයට දිරියක් ලබාදෙයි

දැයේ අනාගත ජීවනාලිය බඳු ආදරණීය දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම උදෙසා සහය දැක්වීමේ අලියාන්ස් හි සමස්ත සමාජ සත්කාර ක්‍රියාදාමයෙහි තවත් පියවරක් ලෙස සාන්ත ජෝන් ඩෙල් රේ දමිළ විද්‍යාලයේ පුස්තකාලය සඳහා අධ්‍යාපනයට උපකාරී වන පොත්, පුස්තකාල අල්මාරි පරිත්‍යාගයක් මෙන්ම පාසල් පුස්තකාලය නැවත පින්තාරු කිරීමක් මෑතකදී සිඳු කොට ඇත.

විදේශ ගත ශ්‍රමිකයින්ට අඩු පොලී ණයක් – විදේශ රැකියා ඇමැති මනුෂ

විදේශ ගත ශ්‍රමිකයින්ටත් විදේශ රැකියාවල නිරතව මෙරටට පැමිණ ව්‍යවසායකයින් ලෙස කටයුතු කිරීමට අපේක්ෂිත අයටත් අඩු පොලී ණය පහසුකම් ලබාදෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.