20 May 2024

යක්ඛ” CNFT ව්‍යාපෘතිය කොළඹදී එළිදක්වයි”

ශ්‍රී ලංකාවේ ප්‍රථම Cardano stake pool සහ blockchain forum පිටුපස සිටින පුරෝගාමී blockchain සමාගම වන Coin Ceylon, ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික වෙස් මුහුණු වලට නව අගයක් එකතු කරමින්, වෙස් මුහුණු නිර්මාණ එකතුවක් සමඟින් දේශීයව පළමු Cardano NFT ව්‍යාපෘතිය සාඩම්බරයෙන් ජනගත කිරීම පසුගියදා කොළඹදී සිදුවිය.

දිවයිනේ රෝහල් කිහිපයකට විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් පත් කෙරේ – සෞඛ්‍ය අමාත්‍යංශය

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයක් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 08 දෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දරුවන්ගේ අනාගතය ගැන සියලුදෙනා ප්‍රවේසම් විය යුතුයි – මන්ත්‍රී සංජීව

සෑම අයිතිවාසිකමක්ම නිසැක වශයෙන්ම යුතුකමක් එක්ක බැදි ඇති බවත් දරුවන්ගේ අනාගතය සම්බන්ධ කාරණාවේදි සියලුදෙනා මීට වඩා ප්‍රවේසම් වියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඒකාධිපති පාලනයකට යොමු වන ත්‍රස්ත විරෝධි පනත පරාජය කරනවා – විපක්ෂ නායක සජිත්

මහාසංඝරත්නය, බහු ආගමික නායකයන්, බහු ජාති සංවිධාන සහ සිවිල් ප්‍රජාව ඇතුළු බහුතරයක් ජනතාව රජය ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රස්ත විරෝධි පනතට විරුද්ධ බවත් මෙම පනත ඉතා භයංකාර පනතක් බවත් එම ප්‍රකාශයට තමා ද එකඟ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ බක්මහ උලෙළ ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණ පරිශ්‍රයේදී පැවැත්විණි.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම සම්බන්ධව විකල්ප යෝජනා හා විසඳුම් ඉදිරිපත් කරන්න – ජනපති

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය.