8 May 2024

ලිංමැඩි නීති ගෙනාවොත් Google, Facebook, YouTube, TikTok සමාගම් ලංකාවේ ඉන්න එකක් නෑ – ආචාර්ය හර්ෂ

Google, Facebook, YouTube, TikTok, Instagram වැනි ජාත්‍යන්තර සන්නිවේදන සමාගම්වල ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ නියාමනය කිරීමට උත්සාහ කිරීම හමුවේ මෙම සමාගම් ශ්‍රී ලංකාව හැරයාමේ තර්ජනයක් ඇතිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

දේශීය ණය ප්‍රශස්තකරණයෙන් සේවක අරමුදල් ගැන ඇති වූ සැකය අද පහව ගිහින් – වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත්

දේශීය ණය ප්‍රශස්තකරණය යටතේ සේවක අරමුදල්වලට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවන බව ප්‍රායෝගිකව තහවුරු වී ඇතැයි වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මනුෂ්‍යත්වය ගොඩනඟන්න වෑයම් කරන්නේ නැතිනම් අපිට රටක ජිවත්වෙන්න අමාරුවෙයි – මන්ත්‍රී විමලවීර

වෙඩි තැබීම්වලින් අහිංසක දැරියක් ඝාතනය කර පියාගෙන් පළිගැනීමට උත්සහදරා ඇත්නම් රටේ ඇති බරපතලම අර්බුදය ආර්ථික අර්බුදය නොව මානුෂ්‍යත්වයේ අර්බුදයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීන්දු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම් පක්ෂ නායකයන්ගේ ‍වගකීමක් – ඇමති ප්‍රසන්න

පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම පක්ෂ නායකයන්ගේ වගකීම ‍මිස කතානායකවරයාගේ වගකීමක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීන්දු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම් පක්ෂ නායකයන්ගේ ‍වගකීමක් – ඇමති ප්‍රසන්න

පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම පක්ෂ නායකයන්ගේ වගකීම ‍මිස කතානායකවරයාගේ වගකීමක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තා සඟවන්නේ ඊට සම්බන්ධ පුද්ගලයන් – විපක්ෂ නායක සජිත්

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ දෙවැනි වෙළුමේ දෙවැනි හා තෙවැනි කොටස් පරිශීලනය කිරිමට අවස්ථාව නොදීම නිසා තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

උතුරු පළාතේ නිතිවිරෝධී ක්‍රියාවන් නැවැත්විය යුතුයි – ධීවර අමාත්‍ය ඩග්ලස්

ඉදිරි දින 10 තුළ යාපනයේ වැලි ජාවාරම්, ගව ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා නැවැත්වීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

පාර්ලිමේන්තුවේ 225න් 200ක් ම ජනපති එක්කයි – රවී කරුණානායක

පාර්ලිමේන්තුවේ 225න් දෙසියක් විතර ජනාධිපතිවරයා සමග වැඩ කරන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පවසයි.

රට ගොඩනැගීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළට ලෝක බැංකුවේ පූර්ණ සහාය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් ගෙන යන ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ පිලිබඳවත් ශ්‍රී ලංකාව නව්‍යකරණයේ මාවතකට පිවිසීම සම්බන්ධයෙන් සතුටු වන බව ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

IIRM LANKA Insurance Brokers Private Limited හි වෙළඳපල කොටස් වර්ධනයක්

IIRM LANKA Insurance Brokers Private Limited නොහොත් IIRM ලංකා රක්‍ෂණ තැරව්කාර පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා රක්‍ෂණ කර්මාන්තයේ කැපී පෙනෙන වෙළඳපල කොටස් වර්ධනයක් අත්කර ගනී.