19 May 2024

දුදරුවන්ගේ මහමග ආරක්ෂාව වෙනුවෙන් අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම, තවදුරටත් කැප වේ

අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම, ජාතියේ වටිනා ම සම්පත වන දරුවන් ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් “අලියාන්ස් ප්‍රොටෙක්ට්” යන තේමාව ඔස්සේ දියත් කරන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් තබමින්, දරුවන් සම්බන්ධ මාර්ග ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරයි.

ලැගුම්හලක පාසල් දැරියකගේ මළ සිරුරක්.. ඝාතනයට මිත්තණිය අත්අඩංගුවට

කෝපායි පොලිස් වසමේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක පසුගිය 12 වනදා කාමරයක් තුළ ඇඳක් මත දින කිහිපයකට පෙර මියගොස් සිටි දැරියකගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

IMF පළමු සමාලෝචනය අද ඇරඹුනා – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තිරණ ණය පහසුකම යටතේ වන පළමු සමාලෝචනය අද (14)දින ආරම්භ වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මිනුවන්ගොඩ නගරය වාණිජමය වටිනාකමක් ඇති නොනිදන නගරයක් කරනවා – ඇමති ප්‍රසන්න

මිනුවන්ගොඩ නගරය වාණිජමය වටිනාකමක් ඇති නොනිදන නගරයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජනපති සැප්තැම්බර් 21 වන දා ජගත් සමුළුව අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 21 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය ඇමැතිමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කරාතේ ශූරයන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයූ එප්පාවල කටියාව යාය 01 විද්‍යාලය

ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර කරාතේ තරඟාවලියකින් රන් රිදී පදක්කම් දිනා ගනිමින් ලක් මවට කීර්තියක් ගෙනදුන් එප්පාවල, කටියාව යාය 01 විද්‍යාලයේ කරාතේ ශූරයන් හා විවිධ ක්‍රීඩා දක්ෂතා දැක්වූ එම පාසලේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමක් එම විද්‍යාලයේදී ඊයේ (13) සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය ව්‍යවසායකයින්ගෙන් සහතිකයක්

ඉන්දීය ආයෝජන තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය වෙළඳ හා කර්මාන්ත ව්‍යවසායකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ සාමාජිකයෝ සහතික වු බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

DFCC බැංකුවට සම්මාන උළෙලේදී ඉහළම තලයේ ගෞරවණීය සඳහන් කිරීම් 5 අතරට පිවිසෙයි

සංවර්ධන බැංකුකරණය සහ වාණිජ බැංකුකරණය සම්බන්ධයෙන් වසර 68 කට අධික උරුමයක් හිමි DFCC බැංකුව, CIMA-ICCSL-Daily FT ‘Most Admired Companies of Sri Lanka 2022’ සම්මාන උළෙලේ ඉහළම තලයේ ගෞරවණීය සඳහන් කිරීම් 5 හෙවත් “Top 5 Honourable Mentions” අතරට එක්වීමට පසුගියදා සමත් විය.

යුද්ධයේදී මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් හට වැටුප් හා දීමනාවක්

පසුගිය යුධ සමයේ පැවති ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්වයට පත්ව වෛද්‍ය හේතුන් මත, ත්‍රිවිධ හමුදා සේවයෙන් ඉවත් වන හමුදා සාමාජිකයින් වෙත ඔවුන්ගේ වයස 55 දක්වා සහ ඔහුට සහ ඔහුගේ වැන්දඹු බිරිදට ජිවිතාන්තය දක්වා එම දීමනා එලෙසම හිමිගැන්වීමට විධිවිධාන සකස් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

පුරප්පාඩු අතුරින් හෙද සේවාව සඳහා 1000 ක් වහාම බඳවා ගන්න- සෞඛ්‍ය ඇමති කෙහෙලිය

හෙද සේවාවේ පවතින පුරප්පාඩු අතුරින් 1000 ක ප්‍රමාණයක් වහාම බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.