8 May 2024

කොළඹ කෘෂි ව්‍යවසායකයින්ට රතු කුරුසයෙන් රුපියල් මිලියන 45 ක ආධාරක්

ආර්ථික වශයෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සුළු පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීමට ශ්‍රී ලංකා රතුකුරුස සමාජය ඉදිරිපත් වේ.

අමාත්‍යාංශ 10කට නව ලේකම්වරුන් පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ 10ක් සඳහා නව ලේකම්වරුන් දසදෙනෙක් සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේනදය කරයි.

SMR Consolidated සමාගම 31 වැනි වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී රිදී සම්මානයක් දිනාගනියි

ශ්‍රී ලංකාවේ තෙල් සහ මේද වර්ග නිෂ්පාදනය, පිරිපහදුව හා අපනයනය සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන SMR Consolidated (Sena Mills and Refineries Pvt Ltd), 31 වැනි වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය.

අමිත බණ්ඩාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි – සමගි ජන බලවේගය

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මහතාගේ සාමාජිකත්වය අත්හිටුවීමටත් දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමටත් තීරණය කර ඇති බව සමගි ජන බලවේගය පවසයි.

ජනපති සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (21) පස්වරුවේ පැවැත්විණි.

පූර්ණ ආබාධිත ප්‍රජාවට ස්ථිර හැඳුනුම්පතක් ලබාදීමේ ජාතික වැඩසටහන ඇරඹේ

ආබාධිත ප්‍රජාව සඳහා බාධාවකින් තොරව ජන්දය ප්‍රකාශකිරීම සඳහා හැඳුනුම්පතක් ලබාදීමේ වැඩසටහනේ පළමු ජාතික උත්සවය අද (21) පුත්තම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා රනිල් නෙමෙයි – උදයංග වීරතුංග

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොවන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

කවුරු පහර දුන්නත් මං අඩියක්වත් පසුපසට ගන්නේ නෑ – ඇමැති ටිරාන්

මෙරට මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහනේදී ඇතැම් පාර්ශවයන් විසින් තමන් විවිධ චෝදනා එල්ල කරන බවත් මොන ආකාරයේ ප්‍රහාර එල්ල කලත් ඉදිරියට තැබූ පය නැවත පසුපසට නොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

රජයට අයත් පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කිරීමේ සැළසුමක් – කෘෂිකර්ම අමාත්‍යාංශය

රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම යන පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

පාසල් නිවාඩුව හෙටින් ඇරඹෙයි – අධ්‍යාපන අමාත්‍යංශය

2023 වර්ෂයේ රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට (22) 22 වන සිකුරාදා දින අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.