20 May 2024

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමට පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් අවශ්‍යයි – ජනපති

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අලි – මිනිස් ගැටුම් අවම කර ගැනීමට නවීන තාක්ෂණය යොදා ගන්නවා- ඇමැති පවිත්‍රා

අලි – මිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, ඊට අදාළ නියමු ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර තිබෙන බවත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

රජය රටින් හාල් ගෙන්නේ මහමැතිවරණය ඉලක්ක කරගෙන- ආචාර්ය හර්ෂ

සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයන කර පාරිභෝගිකයාට අඩු මිලට සහල් ලබාදීමට රජය උත්සාහ කරන්නේ මහ මැතිවරණයක් ඉලක්ක කරගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

අද රට ඉතාම අවාසනාවන්ත තත්ත්වයක ඇති බව මහලේකම් සාගර කියයි

අද මේ රටට ලැබෙමින් පවතින්නේ ඉතාම අවාසනාවන්ත තත්වයක් බවත් එය තුළින් රටේ අරාජික තත්වයක් ඇති කරන්න පක්ෂයක් හැටියට කටයුතු නොකරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

වෙරළ සම්පත් ආරක්ෂාව සහ කළමනාකරණය සඳහාවන පස් අවුරුදු සැලැස්ම ප්‍රකාශයට පත් කෙරේ

වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහාවන පස් අවුරුදු සැලැස්ම (2024-2029) ප්‍රකාශයට පත් කෙරේ.

රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලාංකේය රංග කලා ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට නිර්මාණවලින් සුපෝෂණය කළ කලාකරුවන් හා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා රඟහලේ දී ඊයේ (19) පස්වරුවේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මාතලේ සිසු සිසුවියන් දහසකට නොමිලේ පොත් පත් බෙදා දෙයි

මාතලේ නගර සිමාවේ තෝරාගත් සිසු සිසුවියන් දහසකට අධික පිරිසකට පොත් පත් බෙදා දිම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ නගර ශාලා ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණි.

විදුලි බිල සංශෝධනයට වැට් බද්දෙහි බලපෑමක් නැහැ – ඇමැති කංචන

ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනයේ දී යම් ජනතාවට සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් ජනපති ප්‍රධානත්වයෙන් හඳුන්වා දෙයි

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළිදැක්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

එළඹෙන වසරේ පාසල් වාරයේ පළමු දෙසතිය ඇතුළත පන්ති කව පැවැත්වීමට කටයුතු කළ යුතුයි – ඇමැති සුසිල්

පාසල් වාරය ආරම්භ කර පළමු දෙසතිය ඇතුළත සෑම පාසලක ම පන්ති කව පැවැත්වීමට විදුහල් ප්‍රධානීන් විසින් කටයුතු කළ යුතු බවත් ඒ හරහා පාසල් මට්ටමින් දෙමව්පියන් සහ පන්තිභාර ගුරුවරුන් අතර සහසම්බන්ධය වඩාත් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.