9 May 2024

වික්‍රමසිංහ – රාජපක්ෂ පාලන තුළ රටේ නීතියේ ආධිපත්‍ය බිඳවැටිලා – මුජිබර් රහුමාන්

සියලු දෙනාට නීතිය එක හා සමානයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුවත් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්න පිරිසට වෙනම නීතියක් සහ විපක්ෂයේ හා සිවිල් ක්‍රියාකාරින්ට වෙනම නීතියක් රට තුළ ක්‍රියාත්මක වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

අනිවාර්යෙන්ම ජනපති රනිල් ජනාධිපතිධුරය සඳහා ඉදිරිපත් විය යුතුයි – මන්ත්‍රී වජිර

ශ්‍රී ලංකාව ශක්තිමත්ව ලෝකය හමුවේ ඔසවා තැබිමටනම් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරය සඳහා ඉදිරිපත් විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මෙරට ඩිජිටල් තාක්ෂණ උපාය මාර්ග රැසක් සාර්ථකව නිම වෙයි – ICTA 

ශ්‍රී ලංකාව සෑම අංශයකින් ම ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සඳහා Lighting Digital ජාතික මුලපිරුම යටතේ ආරම්භ කරන ලද උපාය මාර්ග රැසක් සාර්ථක ලෙස නිමාවට පත් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමත් වී තිබේ.

කවුරු නෑ කිව්වත් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට රනිල් එනවාලු !

එළැඹෙන වසරේ ජනාධිපතිවරණය මැතිවරණ වෙනුවෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇති බව වාර්තා වේ.

ශක්තිමත් රටක් ගොඩ නැගීමට නම් සියළු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව ඉදිරියට යා යුතුයි – ජනපති 

රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම අද රට හමුවේ ඇති ප්‍රධාන වගකීම් බවත්, කුමන පක්ෂයක් නියෝජනය කළද එම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමන් සමඟ එක්වන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ වෙත නැවත ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.