9 May 2024

මැතිවරණ ප්‍රචාරක සඳහා ඩිජිටල් නාමපුවරු සහ සිනමා ශාලාවල ප්‍රචාරක කටයුතු තහනම්

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකු හෝ පක්ෂයක් ප්‍රවර්ධනය වන සේ මාර්ග දෙපස ඇති ඩිජිටල් නාමපුවරු ( Digital LED Holding) සහ සිනමා ශාලාවල ප්‍රචාරක පට ප්‍රචාරණය මැතිවරණ නීතිය අනුව දඩුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනතා ප්‍රශ්න විසඳන විප්ලවීය වැඩපිළිවෙළක් – පුබුදු ජයගොඩ

ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ධනපති කණ්ඩායම්වලට නොහැකි බවත් ඒ සඳහා සටන්කාමී නායකත්වයක් සහ විප්ලවීය වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික පුබුදු ජයගොඩ මහතා පවසයි.

රටේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම දෙයක් කරන බව බැසිල් කියයි

රට සුරක්ෂිත කිරීම සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.ඒ මහතා මේ බව පැවසුවේ ශී‍්‍ර ලංකා පොදුජන නීතිඥ සංගමයේ නිල කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට (01) එක්වෙමින්.

ඉස්සන් ආනයනයට කොන්දේසි -අමාත්‍ය පී. හැරිසන්

ඉදිරියේදී ඉස්සන් ආනයනය කිරීමේදී මෙරට ඉස්සන් අස්වැන්න පිළිබඳව ද සොයා බලා ආනයනයට කටයුතු කල යුතු බව කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

පුජිතට ඇප නියම කරයි

කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කර තිබේ.

සජිත් ජනපති කරන්න හදවතින්ම කැප වෙන බව ඇමැති අකිල කියයි

එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා ජනාධිපතිවරණයේ දී ලබන ජයග්‍රහණය මත එම පක්ෂයේ හා පාක්ෂිකයන් ගේ අනාගතය රැඳී පවතින බැවින් ඉදිරි මාස එක හමාර තුළ ජනපතිවරණය ජයග්‍රහණයකරා ගෙන යන සටන සිදු කිරිමට හදවතින්ම කැප විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා […]