20 May 2024

සියලු ශ්‍රී ලාංකිකයන් හදවතට සුවදායී ජීවන රටාවකට හුරු කිරීම සඳහා ෆ්ලෝරා පෙරමුණ ගනී

හදවතට සුවදායී ජීවන රටාවකට සියලු ශ්‍රී ලාංකිකයන් හුරු කිරීම සඳහාවන සිය දැක්ම අනුව යමින් ෆ්ලෝරා, ‘Joyful Healthism’ උළෙල රාජකීය විද්‍යාලයීය මාස් අංගනයේදී පැවැත්වීය.

ජාතික රූපවාහිනිය මැතිවරණ උල්ලංඝණය කරයි -ඡන්ද ප්‍රතිඵල විකාශයත් නවතින හැඩයි..!

ජාතික රූපවාහිනියේ සංස්ථාව විසින් එක්සත් ජාතික පක්ෂයේ අද දින පැවැත්වෙන සමුළුව සජිවී විකාශය කිරීම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් බව වාර්තා ‌වේ.

ජනාධිපතිවරණ නාම යෝජනා දින රාජගිරිය අවට පාසල් වසයි

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්නා ලබන සඳුදා දින ( 07) කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාස 03 ක සියලු පාසල් හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03 ක් වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අතේ භාගයක් හංසයාට … භාගයක් පොහොට්ටුවට…. මෛත්‍රි තනි වෙයි ..

මෙවර ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සම්බන්ධයෙන් විවිධ පක්ෂ නියෝජිතයින් විසින් පිල් බෙදීම් මේ දිනවල සිදු කරනු ඇත. මේ අතර 2015 හංසයා ලකුණින් තරඟ කර ජනාධීපති වු මෛත්‍රිපාල සිරිසේන හට සිදුව ඇත්තේ කුමක්ද?

එජාප මහා සම්මේලනය අදයි …

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද(03) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ පැවැත්වීමට නියමිතයි. එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ මෙම සම්මේලනය පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි.

සිහින පැළවෙන රටක් හදන්න පුළුවන් ගෝඨාභයට විතරයි – විමල් කියයි

දරුවන්ගේ සිහින පැළවෙන පොළොවක් බවට මේ පොළොව පත් කළ යුතු බවත් එය කළ හැක්කේ නිස්සරණාධ්‍යාශයෙන් වැඩ කළ හැකි, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කළ හැකි ගෝඨාභය රාජපක්ෂයන් වැනි නායකයකුට පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි.

දැනට ප්‍රදර්ශනය කර ඇති පුවරු ස්වෙච්ඡාවෙන් ඉවත් කරන්න – මැ.කො

සියලුම දේශපාලන පක්ෂවල අපේක්ෂකයින්ගේ ස්වකීය වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව කළ ඉල්ලීමට සියලුම දේශපාලන පක්ෂ හා නියෝජිතයින් එකඟ වු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනපති සිහිනය දකින 20 දෙනෙක් ඇප මුදල් තැන්පත් කරයි (update)

2019 නොවැම්බර් මස 16 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා 20 දෙනෙකු විසින් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 

මහත්මා ගාන්ධි ශ්‍රිමතානන්ගේ 150 වන සැමරුම නිමිත්තෙන් පිළිරුවක් නිරාවරණය කෙරේ

මහත්මා ගාන්ධි ශ්‍රීමතානන්ගේ 150 ඡන්ම දින සැමරුම නිමිත්තෙන් පිළිරුවක් නිරාවරණය කිරීම හා සමරු මුද්දරයක් නිකුත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) දින අරලියගහ මන්දිරයේදී සිදුකෙරිණි.

වෘත්තිය සමිති නායකයින්ගේ සෑබෑ ස්වරූපය දන්නවානම් වර්ජනය කරන්නේ නෑ – රාජ්‍ය ඇමැති අශෝක

වෘත්තීය සමිති නායකයන්ගේ සැබෑ ස්වරූපය පහල සමාජිකයන් දන්නවානම් වෘත්තීය ක්‍රියා මාර්ග වලට සම්බන්ධ වීමක් තියා ඒ ඒ සමිතිවලට බැදෙන්නේවත් නොමැති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.