9 May 2024

මාතලේ පොලිස් ඉඩමේ ගැටලුව කඩිනමින් විසදන්න

මාතලේ මහ නගර සභාව සතු දැනට මාතලේ පොලිස් අධිකාරී කාර්යාලය විසින් භාවිත කරනු ලබන, ඉඩම සම්බන්ධයෙන් අප්‍රෙල් මස 30ට පෙර තිරණයක් ගන්නා ලෙස පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා අදාළ බලධාරින්ට දැනුම් දුන්නේය.

කළහකාරී හැසිරීම පිටිපස අන්තවාදී කණ්ඩායමක්- ජනාධිපති මාධ්‍ය අංශය

නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණ වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.