20 May 2024

පොදු දේපලවලට හානි කලොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා – ඇමැති සරත්

උද්ඝෝෂණ කිරීමට ජනතාවට අයිතියක් ඇති නමුත් උද්ඝෝෂණ මුවාවෙන් පොදු දේපලවලට හානි සිදු කරනවා නම් පොලීසිය දැඩි නිතිමය පියවර ගන්නවා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

S4IG ව්‍යාපෘතියේ දෙවන අදියරය සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරේ

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් ඔස්ට්‍රේලියානු රජයේ සහයෝගය ඇතිව කුසලතා සංවර්ධන ව්‍යාපෘතියක් (S4IG) ආරම්භ කෙරිණ.

රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පළාත් සභා, පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් රොෂාන් රණසිංහ මහතා මැයි පලවෙනි සිට ඉල්ලා අස් වී තිබේ.

ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවේදී අත්අඩංගුවට ගත් 21 ඇප.. 150 ප්‍රකාශ සටහන කර ගනි

මිරිහාන ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයේදී අත්අඩංගුවට 21 දෙනෙකු පුද්ගලික ශරීර ඇපමත මුදා හැරිමට අධීකරණය නියෝග කර ඇත.

රස නහර කළඹන වීදී ආහාර සැණකෙලිය EAT STREET CMB 2022

මෙතෙක් කලක් බලා සිටි, ඉතා ජනප්‍රිය වීදී ආහාර සැණකෙලිය වන EAT STREET CMB 2022 රස නහර කුළුගන්වමින් පසුගිය දා කොළඹ, ග්‍රීන් පාත් හී (කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ) දී පැවැත් වුණි.

රටේ පුරවැසියන් යනු රාජපක්ෂලාගේ වහල්ලු නොවේ – ජවිපේ අනුර

රටේ පුරවැසියන් යනු රාජපක්ෂලාගේ වහල්ලු නොවන බව ඔවුන් තේරුම් ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

විරෝධතාව වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීයෙකුත් අත්අඩංගුවට අරන්

ත්‍රස්ත පනත යටතේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදෙන සුමේද සංජිව ගාල්ලගේ මහතාව මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.