20 May 2024

ජාතක කතා මෙතන කියලා වැඩක් නෑ… වාසුදේව – පක්ෂනායක රැස්වීමක් – කථානායක

පාර්ලිමේන්තුවේ මේ අවස්ථාවේ ජාතක කතා පැවසි වැඩක් නොමැති බවත් අවශ්‍යව ඇත්තේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසු දේව නානායක්කා මහතා පවසයි.

ඇඳිරි නීතිය මැද දෙස් විදෙස් සංචාරකයන්ට මධ්‍යම සංස්කෘතික අරමුදල සහන සලසයි

දිවයින පුරා පසුගිය 03 වනදා පැවති ඇඳිරි නීතිය තත්වය යටතේ මෙරටට පැමිණි සංචාරකයන් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා පරිශ්‍ර (සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය, අනුරාධපුර අටමස්ථානය හා පොළොන්නරුව සොළොස්මස්ථාන) විවෘතව තැබීමට පියවර ගැනිණ.

ආණ්ඩුවෙන් ඉවත්ව මන්ත්‍රීවරු 42 ක් ස්වාධීන වෙයි

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින කටයුතු කරන බව මන්ත්‍රීවරුන් 42 ක් දන්වා තිබේ. ඒ් අනුව පක්ෂ 10කට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16 දෙනෙකු ස්වාධීනව කටයුතු කරන බව බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි .. නියෝජ්‍ය කථානායක සියඔලාපිටිය අස්වෙයි

රටේ ඇතිව ඇති අර්බුධකාරි තත්ත්වය මැද තීරණාත්මක පාර්ලිමේන්තු සැසිය අද (05) රැස්වෙයි. එය පසුගිය පළවෙනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් අදට නියමිත න්‍යාය පත්‍රය සකස්කර තිබුණි.

මිරිහානේ විරෝධතාවයේ යෙදුණු කිසිවෙකු මිය ගොස් නෑ – පොලිසිය

මිරිහාන, පැඟිරිවත්ත ප්‍රදේශයේ ජනාධිපති නිවස ඉදිරිපත් කල විරෝධතාවේදී පොලිස් පහරදීමෙන් රෝහල් ගත කල සැකකරුවෙකු මිය ගිය බවට සමාජ මාධ්‍ය මඟින් පල වන වාර්තා අසත්‍යයි.

රටේ නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වා ගැනීමට නව ඇමැතිවරු සිව් දෙනෙකු දිවුරුම් දෙයි

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යවරු 04දෙනෙකු අද (04) පෙරවරුවේ පත් කරන ලදී.

හොරා කාපු සල්ලි රටට දීලා රාජපක්ෂ පවුලම ඉල්ලා අස්විය යුතුයි – මනුෂ නානායක්කාර

ජනතාවගෙන් හොරා කන ලද මුදල් නැවත රටට ලබාදී රාජපක්ෂ පවුලම ඉල්ලා අස්වී ගෙදර යා යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.