8 May 2024

69 ලක්ෂය නිහඩව සිටින්නේ මාධ්‍යවල අනිසි ප්‍රචාරණය නිසාවෙනි – පළාත් සභා මන්ත්‍රී සංසදය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෝ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු නැති බව පළාත් සභා මන්ත්‍රී සංසදය අද (26) දින පෙරවරුවේ ඒකමතිකව යෝජනාවක් සම්මත කළේය.

ඖෂධ මිල පාලනය දිගටම

ඖෂධ මිල පාලනය ඉවත් කරන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සහ ඔසුසැල් හිමියන්ගේ සිදු කළ ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අලි සබ්‍රිට අධිකරණ ඇමැති ධුරයත් ලබා දෙයි

අලි සබ්රි මහතා යළිත් අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය මහනුවරින් පාගමන ආරම්භ කරයි

ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය විසින් සංවිධානය කරනු ලබන “සමගි බල පා ගමන” අද (26) මහනුවරින් ආරම්භ කලේය.

සාධාරණ මිලකට ඉහළම වටිනාකමක් ලබාදෙන ZTE ස්මාර්ට් දුරකථන

ලොව ප්‍රමුඛතම දුරකථන සන්නිවේදන සමාගමක් වන ZTE වෙළඳපොළට හඳුන්වා දී ඇති ස්මාර්ට් දුරකථන මාලාව, ශ්‍රී ලාංකිකයන්ට ගෙවන මිලට ඉහළම වටිනාකමක් දෙන සුවිශේෂී ස්මාර්ට් දුරකථන එකතුවකි. ඉතාමත් සහනදායී මිලකට ලබාගත හැකි මෙම දුරකථන, විශේෂාංග රැසකින් සහ ඉහළම ක්‍රියාකාරීත්වයකින් යුක්ත ය.

ජනාධිපතිවරයා නම්‍යශිලියි .. ඕනෑම අවස්ථාවක අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න සුදානම් – ඇමැති නාලක

රට තුළ පැන නැගි ඇති විරෝධතාව අතර ජනතාවට අවශ්‍ය කරන ආණ්ඩුවක් පිහිටුවන්න තමා ඕනෑම අවස්ථාවක සුදානම් බව ජනාධිපතිවරයා තමා සමඟ පැවසු බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ආණ්ඩුවට විතරක් නෙවේ විපක්ෂයටත් වගකීමක් නෑ – රවි කුමුදේශ්

ආණ්ඩුව රට අගාධයට ඇද දමලා දේශපාලන සෙල්ලමක් කරමින් ඉන්නවා වගේම විපක්ෂය ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ දෙනා ප්‍රශ්ණය මගහරිමින් මහ ජනතාව සමග දේශපාලන ක්‍රීඩාවේ යෙදෙමින් සිටින බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ තනතුරු 16කට අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නව පත්වීම්

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන කමිටු අනුමැතිය සහිත ව අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතනවල පුරප්පාඩු වී ඇති අධ්‍යාපන අධ්‍යක්ෂ/ කොමසාරිස් තනතුරු 16ක් සඳහා ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නව නිලධාරීන් පත් කල බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මාතලේ පන්දම් විරෝධතාවයක්

74 වසරක සාපය නිමා කරමු – ජන පිඩක ආණ්ඩුව පන්නමු යන මැයෙන් සංවිධානය කළ පන්දම් විරෝධතාවයක් ඊයේ (25) රාත්‍රියේ මාතලේ නගරයේදි පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ප්‍රමාදය පිළිබඳව කෝප් කමිටුවේ අවධානය

ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ප්‍රමාදය පිළිබඳව කෝප් කමිටුවේ අවධානයට ලක්විය.