16 May 2024

තෙල් ගන්න නැතිව මාතලේ කුඩා තේ වතු හිමියෝ අපහසුතාවයට

මාතලේ දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන්ගේ තේ දළු ප්‍රවාහනය කරන ලොරි රථ සදහා ඩිසල් සොයා ගැනිමේ අපහසුව නිසා අපහසුතාවයට පත්ව සිටින බව කුඩා ‍‍තේ වතු හිමියෝ පවසයි.

රථවාහන දඩමුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීමට සහන කාලයක්

ශ්‍රී ලංකා පොලීසිය මගින් නිකුත් කර එහෙත් පසුගිය 11 සහ 12 දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් රහිතව ගෙවීම සඳහා ලබන 23 දක්වා සහන කාලයක් ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ජනපතිට ඉවත් වන්නැයි මැදවච්චිය ජනතාව විරෝධතාවයක

පවතින ආර්ථික අර්බුධයට පිළියම් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා මැදව්චිය වහමලුගොල්ලෑව ගම්මානයේ ජනතාව අද(20) පස්වරුවේ විරෝධතාවලියක් ආරම්භ කරයි.

අලියාන්ස් ලංකා කළමනාකරුවෝ ‘Great Manager Awards 2021’ හිදී සම්මාන 5 කින් පිදුම් ලබති

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම පසුගියදා පැවති ‘Great Manager Awards 2021’ සම්මාන උළෙලේදී විශිෂ්ට කළමනාකරුවන් සිටින සමාගමක් වශයෙන් සම්මාන 5 කින් පිදුම් ලැබී ය.

ඉන්ධන තියෙනවා. බෙදාහැරීමට බාධා කරන්න එපා – බලශක්ති ඇමති

රටට අවශ්‍ය තරම් ඉන්ධන තොග දැන් ලැබී ඇති බවත් ඉන්ධන බෙදා හැරීමට බාධා නොකොට සහය වන්නැයි බලශක්ති හා විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

ආණ්ඩුවට එරෙහිව එප්පාවල ප්‍රාදේශීය රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයත් විරෝධතාවයක

ප්‍රචණ්ඩත්වය වහා නවතන ලෙස හා වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් එප්පාවල ප්‍රාදේශීය රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලය අද (20) දහවල් එප්පාවල නගරයේ විරෝධතාවයක නිරත වූහ.

‘INSEE සංස්ථා’ අඛණ්ඩව 11 වැනි වරටත් SLIM Kantar ජනතා සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පෝට්ලන්ඩ් සිමෙන්ති වර්ගය වන INSEE සංස්ථා සිමෙන්ති අඛණ්ඩව 11 වන වරටත් SLIM Kantar ජනතා සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.