17 May 2024

ගම්පොල අධ්‍යාපන කලාපයට නව අධ්‍යක්ෂකවරයෙක්

ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වශයෙන් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරීයෙකු වන නිහාල් අලහකොන් මහතා පත් කර ඇත.

13 වන ව්‍යවස්ථා සංශෝධනය මගහැරිය නොහැකියි – ධීවර ඇමැති ඩග්ලස්

වර්තමානයේ රටතුළ උද්ගතව ඇති තත්වය හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යම් යම් සංශෝධන ගෙන ඒමට පියවර ගත්තද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගහැරිය නොහැකි බව ඊ.පී.ඩී.පී නායක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් එක් කණ්ඩායමක් ලෙස වැඩ කරමු – ඇමැති තේනුක

ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙම යාන්ත්‍රණය ශක්තිමත්ව පවත්වාගෙන යමින් ක්‍රීඩාව තුළට දේශපාලනය සම්බන්ධ නොකර ඔබ සියලුදෙනාගේ අදහස් හා යෝජනා අනුව විවෘතව එක් කණ්ඩායමක් ලෙස වැඩ කිරීම තමාගේ අරමුණ බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය තේනුක විදානගමගේ මහතා පවසයි.

වාචික ප්‍රශ්න සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී නව ක්‍රමවේදයක් – කථානායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී නව ක්‍රමවේදයක් අනුගමනය කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඉන්ධන බෙදා හැරීමට ආරක්ෂක අංශ සහ දුම්රිය දෙපාර්තමේන්තු සහය ලබා ගන්නවා – ඇමැති කංචන

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය යථා තත්වයට පත් කිරීම සහ කඩිනමින් බෙදා හැරීම සඳහා අනුබද්ධ ආයතන, ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලීසිය හා දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන් ගෙන් සමන්විත ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන බව බලශක්ති හා විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සියළු ප්‍රශ්ණ නොබෝ දිනකින් විසදනවා .. අගමැතිගේ නායකත්වයෙන් ආණ්ඩුව තවදුරටත්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාව ඒකමතිකව සම්මත වු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

පිහි ඇනුමකින් අයෙකු මරුට

බදුල්ල නගරයේදී පිහියකින් ඇණ බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් සඳහා කෙටුම්පත් කථානායකවරයා වෙත – සභානායක දිනේෂ්

පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් පක්ෂ මෙන්ම කණ්ඩායම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් සඳහා කෙටුම්පත් කථානායකවරයා වෙත අද (21) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් කළ බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ජනතා ප්‍රශ්න විසඳීමට ලැබෙන වෘත්තිය සමිති සහයෝගය අගය කරනවා – අගමැති

ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කඩිනමින් විසඳීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට වෘත්තීය සමිති තුළින් ලැබෙන සහයෝගය අගය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.