19 May 2024

Next Web Conference which was initially

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem the industry’s standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type spe has been the industry’s standard dummy text

The blog was launched asresult organizing

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem the industry’s standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type spe has been the industry’s standard dummy text

මාතලේ ජාතික ඵලදායි තරගයෙන් ජයග්‍රහණය ඇඟයීමට ලක් කෙරේ

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මෙහෙයවූ 2020 ජාතික ඵලදායිතා තරගාවලියේදී ජයග්‍රහණ හිමි කර ගත් මධ්‍යම පළාත් සභා අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා ආයතන ඇගැයීමට ලක් කිරිම පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දි පැවැත්විණි.

අගමැති රනිල් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.

කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු පත් කෙරේ

කැබිනට් අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරු වෙත පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (24) පස්වරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතුයි – අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්

විදේශීය විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර ඇති කරගන්නා අන්තර් අවබෝධතා ගිවිසුම් හරහා මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

සෞඛ්‍ය අර්බුධය කඩිනමින් විසදෙන ලකුණු – අගමැති හා ලෝක සෞඛ්‍ය සංවිධානය අතර සාකච්ඡාවක්

නව සෞඛ්‍ය වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට ඇතිව ඇති අර්බුධය කඩිනමින් අවසන් වනු ඇති බව තමන් විශ්වාස කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය පැවසුවාය.

වෛද්‍ය නිර්දේශ නොමැතිව ඖෂධ රැස් කල අයෙකු අත්අඩංගුවට

නුවරඑලිය, නානුඔය ප්‍රදේශයේ ඊයේ (23) රාත්‍රියේදී පොලිස් සෝදිසි කිරීමේදී වෛද්‍ය නිර්දේශය නොමැතිව ඖෂධ පෙති 3040 ක් අලෙවි කල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ -අධ්‍යාපන අමාත්‍යංශය

2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022- 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.