19 May 2024

මාතලේ ඉන්ධන පෝලිම්වල රැදි සිටින අයට පන්සලෙන් කඩල සංග්‍රහයක්

ඉන්ධන ලබා ගැනිමට මාතලේ නගරයේ ඉන්ධන හල් අසල පැය ගණනාවක් රැදි සිටි ජනතාවට කඩල වලින් සංග්‍රහයක් සිදු කිරිමට මාතලේ මැලදුම්පොත සිරි නිකේතනාරාම විහාරස්ථ හිමිවරුන් ඇතුලු පිරිසක් 23දා රාත්‍රියේදි කටයුතු කළහ.

DFCC බැංකුව අලුත්ගම, කාත්තන්කුඩි, අක්කරේපත්තු, නුගේගොඩ සහ නාඋල ශාඛා නව ස්ථාන වල ස්ථාපිත කරයි

DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් අලුත්ගම, කාත්තන්කුඩි, අක්කරේපත්තු, නුගේගොඩ, සහ නාඋල ශාඛා නව ස්ථාන වල විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේ ය.

අහිංසක අපේ ගෙවල් ගිනිබත් කළාට ඩොලර් වහින්නේ නෑ – මන්ත්‍රී විමලවීර

අද රටේ පවතින අර්බුදයන්ට විසදුම් සොයා ගැනීමට උද්ඝෝෂණයන් කිරීම ද, මැති ඇමතිවරුන්ගේ නිවෙස් ගිනිබත් කිරීම ද සුදුසු නොවන අතර එවැනි ක්‍රියාවන්ගෙන් ඩොලර් මෙරටට ගලා ඒමක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාව එළවලු තෙල්වලින් ස්වයංපෝෂිත කරවීමට POIASL, හා සුළු පරිමාණ වගාකරුවන් දැනුවත් කිරීමට ඉන්දියානු සහාය!

ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති ගෝපාල් බග්ලේ මහතා හමුවූහ.

විදේශ ලේකම් ධුරයේ අරුණි විජේවර්ධන වැඩ භාර ගනියි

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් වශයෙන් පත් වූ අරුණි විජේවර්ධන මහත්මිය අද (23) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩභාරගත්තා ය.

කඩිනම් සුබ සාධක අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – ඇමැති ප්‍රසන්න

කඩිනමින් සුබ සාධක අයවැයක් රටට ඉදිරිපත් කිරිමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රනිල් කලින් ඡන්දෙදි ජනතාව ගෙදර යවපු කෙනෙක් – ජවිපේ අනුර කියයි

අද වන විට රට පාලනය කරමින් සිටින්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ නායකයින් දෙදෙනෙකු බවත් ජනාධිපතිවරයාට ජනතාව ගෙදර යන ලෙස බල කරන බවත් අගමැතිවරයා පසුගිය මහමැතිවරණයෙන් ගෙදර යැවු අයෙකු බව ජාතික ජන බලවේගයේ නායක/පාර්ලිමෙන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි. 

මාතලේ දි ආක්‍රමශිලි වල් මර්දන වැඩසටහනක්

මාතලේ මුලස්ථාන පොලිසියේ පොලිස් මහජන සම්බන්ධතා අංශය මගින් සංවිධෘනය කළ ආක්‍රමණශීලි වල් ඉවත් කිරිමේ ශ්‍රමදානයක් මාතලේ කළුදැවල සුදු ගග ආශ්‍රතිව සිදු කෙරුණි.