20 May 2024

මාතලේට නව ප්‍රවාහන කාර්යාලයක්

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ඉදිකරන ලද මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් නව කාර්යාල ගොඩනැගිල්ල මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතාගේ ආරාධනයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා විසින් ඉකුත් දා විවෘත කරන ලදී.

අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ කාගිල්ස් බැංකුව විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තබයි

ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ (Allianz SE) සාමාජිකයෙකු වන අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Allianz Life Insurnace Lanka Limited) මෑතකදී කාගිල්ස් බැංකුව සමග විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබීය.

මාතලේට නව ප්‍රවාහන කාර්යාලයක්

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ඉදිකරන ලද මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් නව කාර්යාල ගොඩනැගිල්ල මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතාගේ ආරාධනයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා විසින් ඉකුත් දා විවෘත කරන ලදී.

මාතලේ ආපදා රැසක්

ඇද හැලෙන අධික වර්ෂාව නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ තුනක පවුල් 12ක පුද්ගලයින් 44 දෙනෙකු ඊයේ(04)දා දහවල් වන විට අවතැන් වි ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව – 2 වන ද්විවාර්ෂික ප්‍රගති වාර්තාව

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව – 2 වන ද්විවාර්ෂික ප්‍රගති වාර්තාව වාර්තාව මගින්, 2022 ජනවාරි මස සිට 2022 ජූනි මස දක්වා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යටතේ සිදුකරන ලද සහ, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මගින් හුවමාරු කරගන්නා ලද ක්‍රියාකාරකම් ආවරණය කෙරේ.

ජෝසප් ඇතුලට මහින්ද එලියට – විපක්ෂනායක සජිත්

සාමකාමීව විනයානුකූලව විරෝධතා දැක්වූ ජෝසප් ස්ටාලින් වැනි වෘත්තීය සමිති නායකයින් දඩයම් කොට ඇතුලට දැමීමටත්, වර්තමානයේ පවත්නා හිංසාකාරී මර්දනයේ නියමුවා වන මහින්ද රාජපක්ෂ මහතා නිදහසේ එළියේ සිටීමටත් හේතුව කුමක්දැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේය.

කේරළ ගංජා තොගයක් උතුරු දූපත් ආශ්‍රිත මුහුදේදී නාවික හමුදා භාරයට

යාපනය, කයිට්ස් දූපත හා පුන්ගුඩුතිව් දූපත අතර මුහුදු ප්‍රදේශයේ අද ( 04) අළුයම් කාලයේදී සිදුකල නාවික හමුදා මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 34 ග්‍රෑම් 38 ක පමණ (‍තෙත බර සහිත) තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරී සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට නව ප්‍රධානීන් පත් කෙරේ

දුම්රිය සාමාන්‍යාධිකාරී සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ධුරය සඳහා නව ප්‍රධානීන් දෙනෙකු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී අද (04) පත්වීම් ලිපි ලබා දී ඇත.

සබැදියාවේ නියමුවා – Youth Pack සම්බන්ධතාවය තරුණ තරුණයින්ට ඉතා වටිනවා – ඇමැති රොෂාන්

SLT මොබිටෙල් ආයතනය මගින් පිරිනමන පහසුකම් රැසක් පිරි “Youth Pack” ජංගම දුරකතන සම්බන්ධතාවය ජාතික තරුණ සේවා සභාවේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් හට මහගු පිටුවහලක් බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

පොදු රද මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මිටර් 100 ඉසව්වෙන් යුපුන් ලෝකඩ පදක්කම දිනා ගනි

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර 100 ධාවන ඉසව්වේ මෙරට ධාවන ශුර යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම දිනා ගනී.