16 May 2024

මාතලේ ඩෙංගු ව්‍යාප්තිය වැඩිවෙයි

මාතලේ දිස්ත්‍රික්කයේ ජනවාරි සිට මේ මාසය දක්වා ඩෙංගු රෝගින් 551ක් දෙනෙකු වාර්තා වි ඇති බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි අනාවරණය විය.

වැඩ බලන මුදල් ඇමැති රංජිත් පත් කෙරේ

වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබ ඇත.

මධ්‍යම පළාතේ ගුරු පුරප්පුඩා පන්දහසක්

මධ්‍යම පළාතේ පාසල්වල ගුරු පුරප්පාඩු පන්දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට පවතින බව මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඉකුත්දා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි පවසයි.

ජනපති සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා අද (23) අළුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොළඹ වරාය නගරය සිය අභිලාෂකාමී තේමාව එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණින් කොළඹ වරාය නගරය (PCC) එහි යටිතල පහසුකම් සංවර්ධන අදියර අවසන්වීමට ආසන්නවීමත් සමග එහි වාණිජකරණය ඇරඹීමේ සන්ධිස්ථානය පසුගියදා අති උත්කර්ශවතව සමරනු ලැබීය.

ඉන්ධන සැපයුම සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව සිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකාව සඳහා ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සිය 75 වන ශාඛාව හෝමාගමදී විවෘත කරයි

ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී (Asia Asset Finance PLC) සිය ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය 75 වන ශාඛාව පසුගියදා හෝමාගමදී විවෘත කළේ ය.

බස්නාහිර පාසල්වල අබලන් වූ ගොඩනැගිලි කඩිනම් කිරීමේ ව්‍යාපෘතියක් කඩිනමින් ඇරඹේ -ඇමති ප්‍රසන්න

බස්නාහිර පළාතේ පාසල්වල අබලන්වූ ගොඩනැගිලි පිලිසකර කිරීමේ කඩිනම් ව්‍යාපෘතියක් අරඹන ලෙස⁣ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට පැෆ්රල් රෝහණ පත් වෙයි

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට පත් වේ.