19 May 2024

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණයට UNDP තාක්ෂණික සහය හිමිවෙයි

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණයට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් (UNDP) තාක්ෂණික සහය ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අරුවක්කාලු කසල ව්‍යාපෘතියේ වැඩ මාර්තු මස වනවිට අවසන් කරනවා – අමාත්‍ය ප්‍රසන්න

අරුවක්කාලු කසල ව්‍යාපෘතිය වැඩ කටයුතු මාර්තු මස වනවිට අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ටින් අංකය සමූහ වශයෙන් ලබාදීමේ නව ක්‍රමවේදයක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්කමේන්තුවේ සහාය ඇතිව සමූහ වශයෙන් ටින් අංකය ලබාදීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන ප්‍රතිභා සම්මාන ප්‍රදානෝත්සවය එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්විණ

ප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් පවත්වන සංස්කෘතික මධ්‍යස්ථාන ප්‍රතිභා තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) දින මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්විණි.

මෙරට ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසයක් ඇතිවී තිබෙනවා – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ජාත්‍යන්තරය තුළ විශ්වාසයක් ගොඩනඟා ගැනීමට හැකිවී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම් යළි කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරයට – රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන්

වන සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් යළි කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරය සඳහා මුදා හැරීම සදහා වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බව ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා පවසයි.

හේමාස් රෝහල් සමූහය සහ Mediclinic එක්ව වැල්ලවත්තදී නව වෛද්‍ය මධ්‍යස්ථානක් ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරය දිනූ මෙන් ම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ පෞද්ගලික රෝහල් සමූහයක් වන හේමාස් රෝහල් සමූහය, Mediclinic සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින්, වැල්ලවත්ත නගර මධ්‍යයේ නව වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පසු ගිය දා සිදු කෙරුණි.

ජාතික ජන බලවේගය සහ ඉන්දියානු නව මහ කොමසාරිස් අතර හමුවක්

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව ඉන්දියානු මහ කොමසාරිස් Santosh Jha මහතා හා ජාතික ජන බලවේගයේ නායකයින් ඊයේ (23) පස්වරුවේ හමුවිය.

ලෝක එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට

වසරේ අයිසීසී ලෝක විස්සයි20 කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් පිදුම් ලද ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තුට ලෝක එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් පිරිනමා ඇත.

ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්

වහල් දේශපාලනය තුළ ජනාධිපතිගේ අගමැතිගේ වහලුන් ලෙස කටයුතු කර මාර්ගත ආරක්ෂාව පිළිබඳ පනත විනාශ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.