19 May 2024

නිවාස හිමිකම් ඔප්පු 50000ක් වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා – ඇමැති ප්‍රසන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත්කරනු ලැබූ අයවැය යෝජනා යටතේ නිවාස හිමිකම් ඔප්පු 50000ක් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ හිටපු ජනපති මෛත්‍රී අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනපති නිල නිවසේදී ශ්‍රීලනිප සභාපති, 6වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී තිබේ.

ලේ පයින්ට් 100ක් දන් දිමට පෙරුම් පුරන පොලිස් නිලධාරියෙක් පිළිබදව මාතලෙන් වාර්තා වේ

ඔහු මාතලේ මුලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පො.ප ප්‍රියන්ත ජයසේකර මහතා ය.

කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත ලබාදී අවසන් – ඇමැති රමේෂ්

මෙරට කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත මේ වන විට ලබාදී අවසන් කර ඇති බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

CCTV මගීන් රථවාහන වැරදිවලට අද සිට නිවසටම දඩකොළ ලැබෙයි

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් අභිනවයෙන් ස්ථාපනය කරන ලද පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාශය ( Police CCTV surveillance Division) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

පොදු මහජන අවශ්‍යතා සලකා සංවර්ධන ව්‍යාපෘති සකස්කිරීම අනිවාර්යයි – ඇමති ප්‍රසන්න

නිලධාරීන්ගේ හිතුමනාපයට නොව පොදු මහජන අවශ්‍යතා සලකා සංවර්ධන ව්‍යාපෘති සකස් කිරීම අනිවාර්ය බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

‍පිරිමි දරුවෙකු නයිලෝන් ලණුවක් ගෙලෙහි සිර වීම මරුට

කෝකිලායි, සෙම්මලේ නැගෙනහිර ප්‍රදේශයේ පසුගිය 20 දින නිවසක ක්‍රිඩා කරමින් සිටි පිරිමි දරුවෙකු නයිලෝන් ලණුවක් ගෙලෙහි සිර වීම හේතුවෙන් මි ගොස් ඇති බව පොලිසිය පවසයි.

බංකොලොත් රට ගොඩනගන්න ආ ජනපති මාස 17 රට සවාරි 18ක් ගිහින් – විපක්ෂ නායක සජිත්

රටේ ඇති අර්බුධය ස්වාභාවිකව නිර්මාණය නොවූ බවත් අකාර්යක්ෂම දූෂිත පාලනය නිසා සිදුවූ බවත් මෙය නිර්මාණය වූ අර්බුධයක් බවත් මෙය ආර්ථික ත්‍රස්තවාදයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බෙලිඅත්තේ දී සිදු වු වෙඩි තැබිමකින් අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ඇතුළු සිව් දෙනෙකු මිය යයි

තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ අද (22) උදෑසන සිදුවු වෙඩිතැබීමෙන් අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ඇතුළු සිව් දෙනෙකු මිය ගොස් තිබේ.

ජනපති රනිල් සහ පලස්තීනයේ විදේශ කටයුතු හා සංක්‍රමණිකයින් පිළිබඳ අමාත්‍යවරයා අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පලස්තීනයේ විදේශ කටයුතු හා සංක්‍රමණිකයින් පිළිබඳ අමාත්‍ය ආචාර්ය රියාද් මල්කි (Dr. Riyad Malki) මහතා අතර හමුවක් “G77 සහ චීනය” 3 වැනි දකුණු සමුළුවට සමගාමීව ඊයේ (21) උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්විණි.