9 May 2024

වතුකම්කරුවන්ගේ වැටුප 700 බෑ 1000 ඕන

වතු කම්කරුවන්ගේ මුලික දෛනික වැටුප රුපියල් 700 දක්වා ඉහළ නැංවීමට එකඟතාව පළ කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා අතර වතු සමාගම් සහ වෘත්තීය සමිති සමගම පැවති දීර්ඝ සාකච්චාවකින් එකඟ වුව ද එයට වතුකම්කරුවන් එකඟ නොමැති බව පවසයි.

එක්සත් ජාතින්ගේ පරිසර කමිටුවේ සිව්වන සැසිවාරයේ සභාපති ජනපති හමු වෙයි

එස්තෝනියාවේ පරිසර අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතින්ගේ පරිසර කමිටුවේ සිව්වන සැසිවාරයේ සභාපතිවරයා වන Slim Kiisler මහතා ද අද (25) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.

කළුතර දුම්රියපල පාර වාණිජ සංකීරණය සහ ගබඩා විදීය පොදු වෙළෙඳපොල 27 වනදා ජනතා අයිතියට

රුපියල් මිලියන 474 ක වියදමින් ඉදිවූ කළුතර දුම්රියපල පාර වාණිජ සංකීරණය සහ ගබඩා විදීය පොදු වෙළෙඳපොල 27 දින ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

දේශීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් ලක්ෂ 10 ක පරිත්‍යාගක් ඇමැති සජිත්ගෙන්

දේශිය සිනමාවේ හා ජාතික චිත්‍රපට සංස්ථාවේ උන්නතිය උදෙසා “රණසිංහ ප්‍රේමදාස චිත්‍රපට ශිල්පී සුබසාධක භාරය ආරම්භ කර ඊට රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාග කිරීම නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් පසුගියදා සිදු කෙරිණි.

දුම්රියේ නව බලවේග කට්ටලය ලබන 27 ජනතා අයිතියට

කොළඹ – යාපනය කන්කසන්තුරේ උත්තර දේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව ලබන ඉරිදා (27) උදෑසන කොළඹ දුම්රිය ස්ථානයෙන් සිදු කිරීමට නියමිතයි.

ජනතාව නව නිදහස් අරගලයකට කැඳවිය යුතුයි – පුබුදු ජයගොඩ (විඩියෝ)

ඩි.එස්ලාට, ඩඩ්ලිට සර්, ජොන්ලාට බණ්ඩාරනායකලාට 1948 නිදහස් දිනයක් වුවාට ගමේ ජනතාවට සෑබෑ නිදහසක් මෙතෙක් නොලැබු බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ලියාපදිංචිය තහවුරු නොකළ පානීය ජල බෝතල් සැකසුම් සමාගම්වලට වැඩ වරදින ලකුණු

වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින ජල සම්පත් මණ්ඩලයෙහි මූලික අරමුණක් වන භූගත ජල කළමනාකරණය නිසි පරිදි මේ වන තෙක් ඉටු වී ඇති දැයි සිතා බලන ලෙස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා පවසයි.

ජනපති සහ සිංගප්පූරු ජනපතිනිය හමු වෙයි

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් (HE Halimah Yacob-) මහත්මිය අතර හමුව අද (24) පෙරවරුවේ සිදු විය.

අභියාචනාධිකරණයේ සභාපති ධුරය ගැන අවසන් තීරණයක් නෑ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (23) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය. මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධූරය සහ තවත් එක් විනිසුරු ධූරයක් සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කර තිබූ නිර්දේශ සළකා බැලූ නමුත් ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹීම සිදු නොවීය.

BOC තුරුණු දිරියෙන් වැඩිම දිරිය රත්නපුරයට

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය මගින් සියළුම දිස්ත්‍රික්ක හා පළාත් තුළ තරගකාරී ලෙස ව්‍යවසායක ණය ලබා දෙමින් සිටින අතර රත්නපුර දිස්ත්‍රික්කය ව්‍යවසායක ණය 79ක් නිකුත් කරමින් මුළු දිස්ත්‍රික්ක අතර පෙරමුණ ගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය නිවේදනය කරයි.