18 May 2024

පාර්ලිමේන්තුවේ ගැටුම පිළිබඳ වාර්තාව කථානායක වෙත

2018 නොවැම්බර් 14 ,15, 18 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධින් පිලිබදව සොයා බලා වාර්තා කිරීම පිණිස කථානායක කරු ජයසුරිය මහතා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අද දින (22) මධ්‍යහ්න 12.20 ට කථානායකවරයා වෙත භාර දී තිබේ.

“Earth Watchmen” ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් කිලිනොච්චියෙන් ඇරඹෙයි

2019 ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමී ව දිවයින පුරා පැළ මිලියන 2 ක් රෝපණය කිරීමේ “Earth Watchmen” ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය කෘෂි තාක්ෂණ පීඨ භූමියේ දී ආරම්භ කෙරිණි.

ත්‍රීරෝද රථ නියාමනයට වෙනමම අධිකාරියක් …… අමාත්‍ය අර්ජුන !

ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනමම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ අනුව “මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අලි මිනිස් ගැටුමේ තවත් පැතිකඩක් (විඩියෝ සහිතයි )

වසරකට අලි මරණ 350 ක් දක්වා ඉහළ යන බවත් මේ ආකාරයෙන් අලින් මිය ගියහොත් සිදුවන්නේ ඉදිරියෙදී අලි කෞතුකාගාර ඉදිකිරිම බව දුම්රිය සුරැකිමේ සංවිධනයේ කැඳවුම්කරු රුවන් පතිරගේ මහතා පවසයි.

අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදීන්ට රැකවරණය දෙන්නේ කවුද ?- ජනිපෙ ප්‍රශ්ණ කරයි

වනාතවිල්ලූව අධි බලැති පුපුරන ද්‍රව්‍ය හමුවීමේ සිදුවීම පිටුපස සිටින අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදීන්ට රැකවරණය දෙන බස්නාහිර පළාත් ප‍්‍රබල දේශපාලනඥයා අත්අඩංගුවට ගෙන, ප‍්‍රශ්න කොට කඩිනමින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එල්ලෙන්න වැල් නැතිව ව්‍යවස්ථාවක එල්ලෙන්න හදනවා – ඇමති කබීර්

එල්ලෙන්න වැල් නැති විපක්ෂයේ සමහර අය දැන් ව්‍යවස්ථාවක එල්ලෙන්න හදනවා බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

හොර පාරේ රට ගිහින් අමාරුවේ වැටෙන්න එපා .. ! මනුෂ නානායක්කාර

නීති විරෝධී ලෙස විදේශ රැකියා සදහා පිටත්ව ගොස් දැන දැනම අමාරුවේ නොවැටීමට ශ්‍රමිකයින් වගබලාගත යුතු බවත්, නොයෙක් කරදරවලට මුහුණදුන් බවට මාධ්‍ය ඔස්සේ හඩ නගන්නේ මෙසේ නීති විරෝධී ආකාරයට විදේශ ගතවූ පිරිස් බවද ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

දානපතීන් හා එක්ව පැල්පත්වාසීන්ට ඇමති අශෝක් ගෙවල් හදයි

ස්වකීය ධන පරිත්‍යාගයන් හා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් අඩු ආදායම්ලාභී පැල්පත්වාසීන් සදහා නිවාස තනා දීමේ ව්‍යාපෘතියක් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා විසින් මේ දිනවල කුරුණෑගල ආසනය පුරා ක්‍රියාත්මක කරමින් පවතී.

දුම්කොළ සමාගමේ නීති විරෝධී වැඩක් – ඇමැති රාජිත හෙළී කරයි

දුම්කොළ සමාගම් නීති විරෝධි සිගරට් ගෙන්වා එම සිගරට් භාවිතය වැඩි වන බවට රට තුල ජනමතයක් ඇති කිරිමට උත්සාහ කරන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි.

මේ වෙනකම් අල්ලපු හොරෙක් නෑ – එජාප මන්ත්‍රී රහුමාන් කියයි

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දරුවන් දැන් මිරිස්කුඩු මාමා යනුවෙන් අමතන බව අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ තලාවේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.