20 May 2024

හිටපු ඇමති පාඨලි ඇප මත මුදා හැරේ

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (24දා) පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ඇප මත මුදා හැරීමට නියෝගය කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන අද (24) උදැසන අභාවප්‍රාප්තව වේ. ඒ මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් නවලෝක රෝහලට ඇතුලත් කරනු ලැබ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

ගත වූ පැය 24 තුළ ජල විදුලිය උත්පාදනය සියයට 68.34ක් දක්වා ඉහළට

ගත වූ පැය විසි හතරක කාලය තුළ ජලය මගින් විදුලිය උත්පාදනය කිරීම සියයට 68.34ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

සජිත්ට විපක්ෂනායක අසුන සුදානම්… ආණ්ඩු පක්ෂයේ තනතුරු දන්වන්න – කථානායක

එලඹෙන 2020 ජනවාරී මස 03 දින 08 වන පාර්ලිමේන්තුවේ 04 වන සභාවාරය ආරම්භ වීම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදු කිරීමට නියමිත බව කථානායක කාර්යාලය පවසයි.

විපතට පත් වුවන් බලන්න ජනපති නිරික්ෂණ චාරිකාවක 

අධික වැසි සමඟ හටගත් ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ස්ථාන කිහියක නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

ඉදිරියේදී ශ්‍රීලනීප මන්ත්‍රීවරුන්ට තීරණාත්මක කාලයක් …..!

මෙවර ජනාධීපතිවරණයෙදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට හිමි විය.එම ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍ය ධුර 02 ලබා දී ඇති අතර රාජ්‍ය අමාත්‍ය ධුර ගණනද යම් ප්‍රමාණයකින් අඩුය.

ඛනිජතෙල් සංස්ථාව පසුගිය මාසයේ OT සඳහා රු.මි. 107ක් වැය කරයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව ක්‍රියාත්මක වන ආයතන 27ක සේවය කරන සේවකයින් සඳහා නොවැම්බර් මාසය තුළ වැය කර තිබෙන සම්පූර්ණ අතිකාල දීමනා ප්‍රමාණය රු.107,906,080කි.

බැස්ටියන් මාවත අලුත්වෙයි…

තොළඹ, පිටකොටුව, බැස්ටියන් මාවතේ ඉදිකර ඇති අනවසර වෙළඳසැල් ඉන් ඉවත් කිරීම ට පියවර ගනිමින් සිටිති. ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙස විදුලි බල හා බලශක්ති සහ මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර අදාළ අංශවෙත උපදෙස් දී තිබේ. ජාතික ගමනාගමන කොමිසමේ නිළධාරීන්ට අමාත්‍යවරයා විසින් අදාළ උපදෙස් ලබා දී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. පිටකොටුව, බැස්ටියන් මාවතේ […]

IPL ඉතිහාසයේ වැඩිම මිලක ට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා…

ක්‍රිකට් අයි.පී.එල් ඉතිහාසයේ මෙතෙක් වැඩි ම වටිනාකමක ට අලෙවි වු විදෙස් ක්‍රීඩකයා වන්නේ ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් බව වාර්තාවෙයි. ඔහු ඉන්දීය රුපියල් කෝටි 15යි දශම 05ක ට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන ඇත. මේ අතර 2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රි ලංකාවේ ඉසුරු උදාන ඉන්දීය රුපියල් ලක්ෂ 50කට […]

ජනවාරි සිට සහල් මිල පහත ට…

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ලබාගෙන ඇති ණය කපා හැරීමට ආණ්ඩුව ගත් තීන්දුවත් සමඟ ජනවාරි මාසයේ සිට සහල් කිලෝවක් රුපියල් 90කට වඩා අඩු මුදලකට ලබාදීමට හැකි බව සමස්ථ ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමයේ පොළොන්නරුව දිස්ත්‍රික් සභාපති රොෂාන් ජනක සිල්වා පැවසීය. පසුගිය වසර හතරහාමාරක කාලය තුළ සිය ව්‍යාපාර දැඩි ලෙස කඩාවැටීමකට ලක්ව තිබු බවත් වත්මන් ආණ්ඩුව […]