20 May 2024

සජිත් පේමදාස නිසා නිවාස අධිකාරිය මූල්‍ය අර්බුදයක…

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිදුවී ඇතැයි කියන විශාල පරිහානියක් හෙළිදරව්වෙමින් පවතී. පසුගිය වසර පහක් පුරාවට ම නිවාස සංවර්ධන අධිකාරියේ කටයුතු දේශපාලනීකරණය හේතුවෙන් අකර්මණ්‍ය වී ඇතැයි ද එහි අභ්‍යන්තර තොරතුරු මූලාශ්‍ර අනාවරණය කරයි. එම ආයත්නය ට අය විය යුතු ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල නිවාස ණය වාරික එකතු කිරීම හිටපු පාලකයන් විසින් නතර කිරීම නිසා ජාතික නිවාස […]

ඉන්දීය පුරවැසි පනතට එරෙහි විරෝධතාකරුවන් 26ක් මියයයි…

මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජය විසින් ගෙන ආ පුරවැසි පනත ට එරෙහි විරෝධතා උග්‍රවීමෙන් ඉන්දියාවේ නගර රැසක ගැටුම් උත්සන්නවී තිබේ. මේ හේතුවෙන් ඉන්දීය ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ගැටුම්වලින් විරෝධතාකරුවන් විසි හය දෙනෙක් (26) මේ වනවිට මරණය ට පත්වී ඇතැයි ද වාර්තාවෙයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාකිරීමට අගමැති නරේන්ද්‍ර මොදි […]

වම්පික රණවක නිසි පරිදි අත්අඩංගුවට ගත්තා ද..?

පාඨලී  චම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ දී  පොලිසිය අනුගමනය කළ යුතු  කි‍්‍රයා පිළිවෙත අනුගමනය කර ඇති ද යන්න පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් අද (23)  වාර්තාවක් කැඳවන බව ජාතික පොලිස් කොමිසම ප්‍රකාශ කරයි.රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේදී නියමිත ක‍්‍රමයට සිදු වී නොමැති බව ට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පොලිස් කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බවත්, ඒ අනුව පොලිස්පතිවරයාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් […]

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර ආයෝජන අවස්ථාවන්හි පෙරළියක්…

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව යන දෙරටටම පොදු ඉතිහාසයක් පැවතීම, විශිෂ්ට ද්විපාර්ශ්වික දේශපාලන සබඳතා පැවැත්වීම හා බහුපාර්ශ්විය ක්ෂේත්‍රයේදී දෙරට සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීම යන කරුණු සැලකිල්ලට ගනිමින් ආර්ථික කටයුතුවලදී ශ්‍රී ලංකාවට නැවත වරක් ප්‍රමුඛතාව දෙන්නැයි විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඉකුත් දා ඉල්ලීය.   ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර ද්විපාර්ශ්වික දේශපාලන උදේශනවල ආරම්භ සැසිය අමතමින් රවිනාථ ආර්යසිංහ […]

මංගල ට හා රංජන් ට එජාපයෙන් නාමයෝජනා නෑ..?

එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මංගල සමරවීර හා එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී රංජන් රාමනායක ට ඉදිරි මහා මැතිවරණයේ දී නාමයෝජනා හිමි නොවන බව ට එම පක්ෂයේ නායකත්වය මේ වනවිටත් තීරණය කර ඇතැයි දැනගන්නට ලැබෙයි. පසුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයා ට ඉතා විශාල ඡන්ද සංඛ්‍යාවක් අහිමි කිරීම ට ඔවුන් දෙදෙනාගේ […]

බොරුව හෙළිකළොත් අතුලටත් සුදුවෑන් එකේ යන්න වෙයි කියලා රාජිත කියලා…

සුදු වෑන් කිඹුලන් ලෙස මේ වනවිට රට ම දන්නා උණ්ඩියල් අතුල හා ඩග්ලස් විසින් කළ පාපෝච්චාරණ අතීශය ජුගුප්සාජනක හා බියනරු බවත්, ඒ මගින් වත්මන් දේශපාලකයින් කිහිපදෙනෙක් විසින් මෙතෙක් සුදු පිරුවටයේ දවටා රට ට පෙන් වූ විජ්ජා හෙළිකරගැනීමට හැකිව ඇති බවත් ආරක්ෂක අංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් දැනගන්නට ලැබෙයි. “ජනපතිවරණය ට දෙ සතියක ට පෙර රාජිත සේනාරත්න (එවකට […]

වොක්ෂෝල් වීදිය ට ගිය නිසා සජිත් පැරදුණා…

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ යනු තව දුරටත් දේශපාලනයේ නියැළිය යුතු පුද්ගලයෙක් බවත්, ඔහු ඇතුළු කණ්ඩායම ඉදිරියේ දී නිවැරිව පක්ෂය ට නායකත්වය දෙනු ඇති බවත් එම පක්ෂයේ මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි.

සන්නද්ධ හමුදා සාමාජිකයින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල රාජකාරීය ට…

රට තුල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල රාජකාරී කටයුතුවලට කැඳවීමට අදාළ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම ට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

රට ට වින කටින NGO නියාමනය ට ජනපති සැරසෙයි…

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන නියාමය ට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදහස් කරන බව නිවේදනය කර තිබේ. විශේෂයෙන්, රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගෙන ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයට පත්වීමෙන් පසුව ක්‍රියාත්මක කළ වැඩසටහන්වලට අනුව […]

සාග් ගිය ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ ඇඳුමත් ගලවාගෙන පුහුණු දීමනාවටත් කෙළී..?

මෙවර, නේපාලයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා තුන්ප්‍රයාම කණ්ඩායම ඒ ඒ ඉසව් සඳහා භාවිතා කළ ක්‍රීඩා ඇඳුම් නැවත ලබාගත් බව දැනගන්නට ලැබෙයි.