20 May 2024

brandix ඇගලුම් කම්හලේ සේවකයන්ට නිරෝධායන නියෝගයක්

ගම්පහ ප්‍රදේශයේ සිටින මිනුවන්ගොඩ brandix ඇගලුම් කම්හලේ සේවකයන් වහාම අද (07) සවස 4ට පෙර පහත සදහන් ස්ථාන වලින් ආසන්නතම ස්ථානයට වාර්තා කරන ලෙස පොලිසිය නියෝග කරයි.

5 ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාග නියමිත දිනවල පැවැත්වෙනවා – අධ්‍යාපන අමාත්‍යංශය 

අ.පො.ස (උසස් පෙළ) සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගය නියමිත දිනයේදී පැවැත්වීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පස්වරු 2 වන විට තවත් කොරෝනා රෝගීන් 190 ක් වාර්තා වෙයි

අද (07) පස්වරු 2.45 වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ආයතනයේ තවත් පුද්ගලයින් 190කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

සීදුව ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරී නීතිය

සීදුව පොලිස් බල ප්‍ර දේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

MASඉන්ටිමේට්ස් ආයතනයට ගුරුලේන්තුවක් නිර්මාණය කරන්න රාජ්‍ය ඇමැති ප්‍රසන්න මැදිහත් වෙයි

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ MAS සමූහයට අයත් “MAS Intimates (PVT) Ltd” ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් (MOU) ඊයේ (05) දින අමාත්‍යංශයේදී අත්සන් තබන ලදි.

ප්‍රතිකාරවලට යොමු වන්නේ නැතිනම් නීතිමය පියවර ගන්නා බව ඇමැතිනි පවිත්‍රා කියයි

කොරෝනා වෛරසය සම්බන්ධ ප්‍රතිකාර සේවා සදහා යොමු නොවී මඟ හැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් බැවින්, එසේ සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව සෞඛ්‍ය ඇමැතිනි පව්ත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

පාර්ලිමේන්තු රැස්වීම් ගැන අවසන් තීන්දු හෙට

රට තුල උද්ගතවී ඇති කෝවිඩ් 19 අභියෝගය සමීපව නිරීක්ෂණය කරමින් පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වාගෙන යාමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (06) තීරණය කළේය.

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද සවස 6 සිට ඇඳිරි නීතිය

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (06) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා පොකුර 567 දක්වා ඉහළට

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 246 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

විභාග සම්බන්ද අවසන් තීරණය PCR පරික්ෂණ වාර්තාවලින් පසුව – රජය

05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සහ උසස්පෙළ විභාගය පිළිබඳ අවසන් තීන්දුව හෙට දවසේ ලැබෙන PCR පරීක්ෂණ වාර්තා අනුව තීරණය කරන බව රජය පවසයි.