16 May 2024

20 වෙනස් විය යුතු තැන් ගැන ජානිපෙන් අගමැතිට ලියුමකින් දැනුම් දෙයි

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වන ඇතැම් කරුණු නැවත සංශෝධනය කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් ඇඳිරි නීතිය පනවයි

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍ර දේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කෙරවලපිටිය කර්මාන්තපුර මාර්ගය මං තීරු හතරක් යටතේ සංවර්ධනයට පියවර

දේශීය හා විදේශීය ආයෝජක කර්මාන්ත රැසක් පිහිටා ඇති අධිවේගී මාර්ගයට ප්‍රවේශ මාර්ගයක්වන කෙරවලපිටිය කර්මාන්තපුර මාර්ගය මං තීරු හතරක් යටතේ සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

ඉඩම් අහිමිවුවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් ලබා දෙන්න – ජනපති

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

බටහිර චින්තනයට අනුව අපේ ජීවිත මනින්න ගියාම, ඔළුව කුරුවල් වන බව ඇමැති විමල් කියයි

අපේ අම්මලාට – කාන්තාවන්ට මෙතෙක් ප්‍රශ්න නොවුණු දේවල් ප්‍රශ්න බවට පත් කිරීමට බටහිරකරණයට ලක්වුණු ස්ත්‍රීවාදී – කොළඹ කුල්ටූර් පැලැන්තියේ නෝනලා උත්සාහ කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ජාත්‍යන්තර සංවිධාන සිය ප්‍රසාදය පළ කරයි

ශ්‍රී ලංකාව තුල කොවිඩ්-19 වසංගතය මර්දනය සදහා ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබදව ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවිධාන විසින් සිය ප්‍රසාදය පල කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

ඉමදුව, කෝදාගොඩ ප්‍රදේශයේදී අලෙවි කිරීමට සුදානම් කර තිබු වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොතපතට දරුවන් නැඹුරු කරමින්, ලෝක ළමා දින සැමරුමට ජනපති එක් වෙයි

දිස්ත්‍රික්ක 05ක පාසල් සඳහා පුස්තකාල පරිත්‍යාග කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක ළමා දිනය සැමරීමට එක් වෙයි.

ඒ දඬු, වැල් පාලම් හා කුඩා පාලම් වෙනුවට ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය ඇරඹේ

ඒ දඬු, වැල් පාලම් හා කුඩා පාලම් වෙනුවට ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ පළමු අදියරේ සමාරම්භක උත්සවය ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(01) දින රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.