16 May 2024

නව රාජ්‍ය ඇමැතිවරයෙක් ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් පත් වෙයි

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

ශ්වසන රෝග ලක්ෂණ තිබෙනවා නම් සමාජයට එන්න එපා – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි

යම්කිසි කෙනෙකුට ශ්වසන රෝග ලක්ෂණ තිබෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

PCR පරීක්ෂණ වැඩිකිරීමට ජනපතිගෙන් උපදෙස්

හඳුනාගත් කොවිඩ් අසාදිතයන්ගේ සමීපතමයන් හඳුනාගෙන රෝගය පැතිරයාම වැළැක්වීමටත් රෝගීන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීමටත් කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.

කොවිඩ් ආසාදිතයින් ගණන ඉහලට

ගම්පහ කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ තවත් සේවිකාවන් 220 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින්ට INSEE සංස්ථා සිමෙන්ති සඳහා විශේෂ වට්ටම් පිරිනැමේ

මෙරට කොවිඩ් මර්දන සටනේ ඉදිරියෙන්ම රැඳීසිටිමින් ක්‍රියා කරන ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය සිමෙන්ති සන්නාමය වන INSEE පසුගියදා පියවර ගත්තේය.

සමාජය තුළ කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය පාලනය කලයුතුයි – සෞඛ්‍ය අමාත්‍යංශය

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වු කොවිඩ් – 19 රෝගීන් කිහිපදෙනා වාර්තා වීම හේතුවෙන් හදිසි තත්ත්වයක් ලෙස දැනුම්දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇඟලුම් කම්හලේ කොවිඩ් රෝගින් 69 ක්

දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නිල් මැණිකකින් නිර්මිත බුදු පිළිමයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේදී විකිණිමට සුදානම් කර තිබු නිල් මැණිකකින් නිර්මිත බුදු පිළිමයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ (04) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

උණ ඇතිනම් වහාම PCR පරික්ෂණයකට යොමු වන්න

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි අයෙක් යම් උණ රෝගයකින් පෙළෙන්නේනම් වහාම ළගම පිහිටි රෝහල වෙත ගොස් PCR පරික්ෂණයකට යොමු වන ලෙස වැඩබල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා පවසයි.