20 May 2024

ගෝඨා යන්නෙත් රනිල්ගේ පාරේ – ජවිපෙන් චෝදනා

රනිල් මහත්තයාගේ ආණ්ඩුව පරාජය කළාට ඒ ආර්ථික ප්‍රතිපත්ති පරාජයට පත්කර නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාද යන්නේ ඒ පාරේ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

දේශිය ගොවියා ව්‍යවසායකයෙකු බවට පත් කළ හැකියි – ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් පවසයි

කෘෂි නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම මඟින් දේශිය ගොවියා ව්‍යවසායකයෙකු බවට පත් කළ හැකි බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

සෞඛ්‍ය ඇමැතිනිය රත්නපුර රෝහල කොරෝනා වෛසරයෙන් ආරක්ෂා කිරිමට පියවර ගනි

රත්නපුර රෝහල කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට සහ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමටකඩිනමින් පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

කොරෝනා නිසා මැතිවරණ බෑ – විහිළු නවතමු -ඇමැති ඩලස්

සමස්ත රටම කොවිඩ් 19 වසංගතය විසින් වෙලාගෙන සිටින තත්ත්වය යටතේ මැතිවරණයක් පැවැත්වීමේ වාතාවරණයක් නොමැති බව අමාත්‍ය ඩලස් අලහප්පේරුම මහතා පවසයි.

ඉන්දීය කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට දෙන්න සූදානම් – විදේශ ඇමති ජයිශංකර් ජනපතිට පවසයි

කොවිඩ් 19 වෛරස රෝගයට ප්‍රතිකාර පිණිස ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ සබඳතා ඇමති ආචාර්ය එස්. ජයිශංකර් , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවසිය.

වාරි කර්මාන්තයට නිසි අවධානයක් යොමුවී නෑ – රාජ්‍ය අමාත්‍ය අනුරාධ පවසයි

පහුගිය කාල වකවානුවල වාරි පද්ධතිය සදහා ඇතැම් ශේත්‍රවලට වලට නිසි අවධානයක් යොමුවී නොතිබුණ බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

රේගුවේ පොත නිසා දේශිය කර්මාන්තකරුවෝ අමරුවේ – ශ්‍රී ලංකා සෙරමික් කවුන්සලය කියයි

මෙරට කර්මාන්තකරුවන්ගේ ආදායම ඉහළ දැමීමේ අරමුණුන් ජනාධිපතිවරයා විසින් මෙරටට ගෙන්වන ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ නවතා දමා ඇති බව ශ්‍රී ලංකා සෙරමික් කවුන්සලයේ සාමාජික, එස්.එච්.බී.කරුණාරත්න මහතා පවසයි.

උදයංග එක්ක සම්මුඛ සාකච්ඡා කල අය නිරෝධායනය වන්නේ නැද්ද?

මෙරට සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමේ අරමුණින් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා විසින් මෙරටට යුක්රේනු ජාතිකයින් හට සංචාරය සඳහා රැගෙන ඒමට මුලිකත්වය ලබාදුන්නේය.

කුසල්ට පොඩි නිවාඩුවක් දිය යුතුයි- ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කියයි

මෙරට ක්‍රිකඩ් ක්‍රිඩකයින් ආබාධ නැතිව ක්‍රිඩා කලානම් දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟය ජය ගැනීමට හැකියාව තිබු බව මෙරට ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසයි.

සියලුම ක්‍රීඩාවල පුහුණුවීම් කටයුතු යළි ආරම්භ කිරීමට පියවර

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව සියලුම ක්‍රීඩාවල පුහුණු කටයුතු ආරම්භ කිරීමට අවසර ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.