16 May 2024

ඡන්දය කල් දැමු අය ඒ ගැන කතා කිරීම විහිළුවක් – ඇමැති කෙහෙලිය

වසර දෙකහමාරක් පළාත් පාලන මැතිවරණය, දින නියමයක් නොමැතිව කල් දැමු පිරිස දැන් මැතිවරණය පිළිබඳ කතා කිරීම හාස්‍යයජනක බව ජනමාධ්‍ය අ මාත්‍ය, කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ලබන 21 වන දා සිට නිල වශයෙන් ගුවන්තොටුපල විවෘතයි – ඇමැති ප්‍රසන්න

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මේ මස 21 වන දා සිට නිල වශයෙන් ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඉදිරි වසර 4 ඇතුලත මාර්ග සංවර්ධනය කරනවා – මහාමාර්ග ඇමති ජොන්ස්ටන්

ග්‍රාමිය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරිමේ අභියෝගය තමන් භාර ගෙන ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙති

පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් අද (05) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් වෙනුවෙන් උපදේශක කමිටුවක් 

සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

1980 දී යාපනෙන් ටොරන්ටෝවට ආ දැවැන්ත ව්‍යාපාරිකයා

1980 මුල්කාලයේ යාපනයේ ගෘහ නිර්මාණ ශිල්පය ප්‍රගුණ කරමින් දැව කර්මාන්තයෙන් තම ජීවිකාව සරිකරගත් පවුලක දඩබ්බර කොලු ගැටයා කුලා සෙල්ලතුරේ නම් විය.

උදයංග කරන්නේ ජනතාවගේ සෞඛ්‍ය සමඟ සෙල්ලමක බව පාඨලි කියයි

කොරෝනා වසංගතය ගරානාවක් බවට පත්කරගනිමින් යුක්‍රේනයෙන් සංචාරකයින් ගෙන්වීම හරහා දැවැන්ත රාජ්‍ය මුදල් අපහරණයක නිරත වන බවත්, රටේ ජනතාවගේ සෞඛ්‍ය සමඟ සෙල්ලමක නිරත වන බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මින්පසු අවුරුදු 16 අඩු අයට රැකියා බැහැ -කම්කරු ඇමැති

මෙරට පුද්ගලයෙකු රැකියාවකට බඳවා ගැනීමේ වයස අවුරුදු 16 දක්වා ඉහල දැමීමට අදාළ පනත් සංශෝධනය හෙට (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.