16 May 2024

පළමු වන්දනාකරුවන්ගේ ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් එවි කියා බලාපොරොත්තු වෙයි  – ඉන්දීය විදේශ ලේකම් අගමැතිට කියයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (04) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සමඟ INSEE තවදුරටත් පරිසරය වෙනුවෙන් කැපවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ එකම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම විසින් තම පරිසර ආරක්‍ෂණ වැඩසටහන් මාලාව අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන අතර, එම ව්‍යාපෘතියට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාරු, සේරක්කුලිය කලපුව ආශ්‍රිතව හෙක්ටයාර 1 ක ස්වාභාවික කඩොලාන වනාන්තරයක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කෙරිණි.

වාහන රියදුරු බලපත්‍රහිමියන්ට සහනයක් -ඇමැතිනි පවිත්‍රා

මෝටර් වාහන රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව තාවකාලිකව දීර්ඝ කිරිමට කටයුතු කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

දිලිත් රාජපක්ෂලාට ණය නෑ කියන්නේ ඇත්ත – මන්ත්‍රී මනුෂ පැහැදිලි කරයි

ආණ්ඩුව කඩා වැටී සමගි ජන බලවේගය ශක්තිමත් වන විට නාග ධාතු පත්තරේ මාධ්‍යවේදියෙක් නොමැති නමකින් ව්‍යාජ ප‍්‍රවෘත්ති පළ කරන බවත්, පසුගිය කාලයේදී ඩීල් දාපු අය – නයි ධාතු පෙන්වූ කොම්බුව ආණ්ඩුවට මුක්කු ගැසීමට ඉදිරිපත්ව ඇති බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පවසයි.

සෞඛ්‍ය සේවාවේ වැඩ නවතින ලකුණු – රවි කුමුදේශ්

සෞඛ්‍ය අමාත්‍යාංශය සැපයුම් කරුවන් සදහා ගෙවීමට නියමිත බිලියන 12ක්, ගෙවීම පැහැර හැර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක කමිටුවට කථානායක මහින්ද සහභාගි වෙයි

ආසියානු කලාපීය නියෝජිතයා වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහභාගී වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක කමිටු රැස්වීම් මාලාව සාර්ථකව අවසන් වෙයි.

අනුරාධපුර කොවිඩ් ප්‍රථිකාර සදහා ජවිපෙන් අත්‍යවශ්‍ය උපරකණ හා බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාගයක්

කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කරන අනුරාධපුර රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබා දීමේ වැඩපිලිවෙල යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (03) දින සිදු කෙරිණි.