9 May 2024

රට වෙනස් කරන්න අවශනම් බැන බැන ඇද – කුද නොකියා විසදුම් අවශ්‍යයි – රාජ්‍ය ඇමැති දුමින්ද

රට වෙනස් කරන්න ඕන නම් එක එක්කෙනාට බනින එක නෙමෙයි, ඇද – කුද කියන එක නෙමෙයි මේකට විසඳුමක් හොයන්න පුලුවන් කණ්ඩායමක් විදිහට අප විසදුම් හොයන පිරිසක් බවට පත් වෙන්න ඕනකම තියෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, වැඩබලන විදුලි බල අමාත්‍යය, සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක […]

ගමට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ මාතලේ නිවාස හයක් ඉදිකරයි

ගමට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ මාතලේ මහ නගර සිමාවේ බෝගහකොටුව,විහාරපාර කොටසේ නිවාස හයක් මේ වන විට ඉදිකරමින් පවතින බව මාතලේ නියෝජ්‍ය නගරාධිපති අමිල් නිරෝෂන් ඉන්ද්‍රරත්න මහතා පවසයි.