17 May 2024

මැරීන් බලඇණියේ පුහුණුව ලැබු නාවිකයින්ට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඇණියේ හත්වන (07) බඳවා ගැනීමට අයත් නිලධාරීන් සිව් දෙනෙකු (04) සහ නාවිකයින් විසි දෙදෙනෙකු (22) හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

කළු සල්ලි සුදු කිරීමට පෝට් සිටියේ කිසිදු ඉඩක නෑ – වරාය නගර ආර්ථික කොමිසම

කොළඹ වරාය නගරයේ මුදල් විශුද්ධිකරණයට කිසිදු ඉඩක් නොමැති බවත් එවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියා කිරීමට හැකියාව ඇති බවත් වරාය නගර ආර්ථික කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් , ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසයි.

තමන්ගේ නොහැකියාවට රජයට දොස් පැවරුවට වැඩක් නැ – ඇමැතිනි පවිත්‍රා

තමන්ගේ නොහැකියාවන් වසන් කරගෙන රජයට දොස් පැවරුවට වැඩක් නැහැ. ජනතාවට අර්බුදයකින් තොරව ජීවත්විය හැකි තත්ත්වයක් උදාකර දීමයි අපේ වගකීම වියයුත්තේ බව විදුලිබල අමාත්‍ය ධූරයෙහි වැඩ අරඹමින් ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මාතලේ ඉන්ධින හිගය 

මාතලේ නගරයේ හා ඒ වට ප්‍රදේශය රැසක පවතින ඉන්ධන හිතිය හේතුවෙන් ජනතාව පිඩාවට පත්විය.

වී මිලදී ගැනීමට ණය සපයන ලෙස ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට ජනපතිගෙන් උපදෙස්

වී තොග සුරැකුම් ලෙස තබාගෙන වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා සහ මහජන බැංකු වෙත උපදෙස් දෙයි.

දිලුම්ට කැබිනට් ඇමැතිකමක් … සි.බීගෙන් වෙනසක්

අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

හරි හෝ වැරදි වුණත් ආණ්ඩුව එක්ක සිටිය යුතුයි – ඇමැති ගාමිණි ලොකුගේ

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සාධාරණ බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ

කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 05ක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

ශ්‍රී ලංකා හෙද සභාවේ නිලධාරින්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා දෙවන හෙද සභාවේ නව නිලධාරී මණ්ඩලය වෙත පත්වීම් ලිපි ප්‍රදානය අද (02) සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.