20 May 2024

කුඩා තේ වතු හිමියන් අපහසුතාවයට

මාතලේ දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන්ගේ තේ දළු ප්‍රවාහනය කරන ලොරි රථ සදහා ඩිසල් සොයා ගැනිමේ අපහසුව නිසා අපහසුතාවයට පත්ව සිටින බව කුඩා ‍‍තේ වතු හිමියෝ පවසයි.

තවත් එක් කාන්තා දිනයක් ?

ගතානුගතික පුරුදු හෝ වෙනත් හේතුන් මත ස්ත්‍රිය සහ පුරුෂයා අතර යම්කිසි ආකාරයකින් සමාන ඉඩ ප්‍රස්ථා අතර පරතරයක් නිර්මාණය වී තිබේ.

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු සිද්ධියේ වාර්තාව ජනපතිට භාර දෙයි

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ දී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ සිදුවීම සම්බන්ධ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙයි.

විමල්ගෙන් ගලවපු ඇමැතිකම එස්.බීට

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

පවිත්‍රාට යළිත් විදුලිබල පුටුව…. ලොකුගේ බලශක්තියට

ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙහි සහ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍ය ධුරයෙහි අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

විමල් , ගම්මන්පිලගේ ඇමැති ධුර ජනපතිවරයා විසින් ඉවත් කරයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (II) (ආ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (03) පස්වරුවේ සිය ධුර වලින් ඉවත් කර තිබේ.

නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකුට ජනපති අතින් පත්වීම්

නව මහාධිකරණ විනිසුරුවරුන් දහතුන් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වල කෝපි ජාත්‍යාන්තරයට – රාජ්‍ය ඇමැති ‍ශෙහාන්

මෙරට සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වල නිෂ්පාදනය වූ කෝපි ආශ්‍රිත නිෂ්පාදන මේ වන විටත් ජාත්‍යාන්තර වෙළඳ පොල වෙත ලබා දෙන බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මාතලේ කිරිගොවින්ට ප්‍රතිලාභ ලබා දෙයි

මධ්‍යම පලාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තුමේන්තුවේ අනුග්‍රහයෙන්, මාතලේ දිස්ත්‍රික්කයේ කිරිගවපාලනය සිදු කරන ගොවි ජනතාවගේ ආර්ථිකය ගොඩනැංවීමේ අරමුණ ඇතිව, රුපියල් මිලියනයක් පමණ වටිනා උපකරණ බෙදා දිමා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

වොයිස්කට් වීරයෝ නොවි එක්වී ගැටලුවලට විසඳුම් සොයමු – මන්ත්‍රී ඩිලාන්

රට මුහුණපා ඇති ආර්ථික අසිරුතා හමුවේ වෙන් වෙන්ව මාධ්‍ය ඉදිරියේ විසඳුම් ඉදිරිපත් කරමින් වීරයන් වීමට උත්සහ නොගෙන රජයේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීම වඩාත් පලදායි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.