20 May 2024

හෙල්ප් අයිකන් වෙතින් අපේක්ෂා රෝහලට, කටුවන රෝහලට වෛද්‍ය උපකරණ

සමාජ සත්කාර සංවිධානයක් වන හෙල්ප් අයිකන් සංවිධානය විසින් මහරගම අපේක්ෂා රෝහලට සහ කටුවන දිසා රෝහල වෙත රෝගී සත්කාර වෙනුවෙන් අවශ්‍ය වන වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම අද (02) දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

සරසවි ප්‍රවේශ කාලය අඩු කරනවා – අධ්‍යාපන ඇමැතිගෙන් සහතිකයක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවත්, උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර, සිසුන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන කාලය අඩුකරන බවට සහතික වන බවත්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ජපානයේ යුද නෞකා 02ක් කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයෙහි (Minesweeper Division One) නෞකාවන් වන ‘URAGA’ නෞකාව ඊයේ ( 01) දින සහ ‘HIRADO’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, එම යුද නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Vantage මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් ඇමැති නාමල් ඉටුකරන මෙහෙවර අගයයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ලද විශේෂ උත්සවයකදී, Ebony Holdings සභාපති රස්මි රහීම් මහතා විසින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල අතර ක්‍රිකට් තරගයක් 

ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර සුහදත්වය වර්ධනය කිරීමත්,ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වර්ධනයට අවකාශය ලබා දෙමින් මානසික සුවය වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර වූ ක්‍රිකට් ඉකුත් දා දවස පුරා යටවත්ත ඩන්කන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙරට රැදී සිටින රුසියානු හා යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ

මෙරට රැදි සිටින රුසියානු හා යුක්රේන සංචාරකයන් සදහා ගාස්තු අය කිරිමකින් තොරව තවත් මාස 02 ක කාලයක් සදහා වීසා කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වු බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

විදුලි කප්පාදුව නිසා විසිතුරු මසුන් අලෙවි කරන පිරිස් අපහසුතතාවයට

විදුලි කප්පාදුව නිසා මාතලේ නගරයේ සහ උප නගරවල ඇතුලු නිවසේවල විසිතුරු මසුන් අලෙවි කරන පිරිස් දැඩිසේ අපහසුතාවයට පත්ව සිටින බව ඔවුහු පවසයි.

ගෘහස්ථ ශ්‍රමිකයන්ට කම්කරු නීති සකස් කරන්නැයි ප්‍රොටෙක්ට් සංගමය කම්කරු අමාත්‍යවරයාගෙන් ඉල්ලයි !

ගෘහස්ථ කම්කරුවන්ටත්, කම්කරු නීති ආවරණය සහ කම්කරු අයිතිවාසිකම් තහවුරු කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රොටෙක්ට් සංගමයේ හැටන්-ලක්ෂපාන සාමාජිකයින් විසින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් බාර දුන්නේය.