9 May 2024

මාතලේ සංචාරක දියුණුව සදහා විශේස අවශ්‍යතා ඇති පිරිස් සදහා වැඩසටහනක්

මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයට සම්බන්ධව කටයුතු කරන සුළු හා මධ්‍ය පරිමාන පාර්ශව කරුවන්ගේ කුසලතා වර්ධනය කිරිමේ වැඩසටන යටතේ උපදේශන වැඩසටහනක් පසුගියදා මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ටන් හෝටලයේදී පැවැත්විය.

රටක් ලෙස ජය ගන්න පුලුවන් හොදම අවස්ථාව මෙයයි -අමාත්‍ය රොෂාන්

වගා කලොත් ඔබ දිනුම් බවත් රටක් ලෙස ජයගන්න පුලුවන් හොදම අවස්ථාව මෙය බව වාර්මාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රචලිත කෙරේ

විවිධ වයස් කාණ්ඩ අතර විනෝදාංශයක් හා ක්‍රීඩාවක් වශයෙන් පමණක් නොව ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින් නව වැඩසටහනක් සැලසුම් කර ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත මහතා පවසයි.

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 54 ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 54 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අද (27) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඉන්ධන වෙනුවෙන් ගෙවීම් කිරීමට සැලසුමක් ඇතිව කිරීමට මහබැංකු අධිපති එකඟවෙයි – ජනාධීපති මාධ්‍ය අංශය

ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහබැංකු අධිපතිවරයා එකඟතාව පළ කල බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකාවට හැකි උපරිමයෙන් උපකාර කරන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන්නා – ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය දූත පිරිස ජනපතිට කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බව මෙරටට පැමිණ සිටින ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි.

ශ්‍රී ලංකාවට සහාය දෙන්න අමෙරිකාව සුදානම්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා තාක්ෂණික සහාය ලබා දිමට ඇමරිකාව එක්සත් ජනපදය එකඟ වි ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

මෙරට ගෑස් කැනීම් සිදු කිරීමට ඉක්මනින් මාර්ග සිතියමක් සකස් කරන්න – කෝපා කමිටුව නිලධාරීන්ට උපදෙස් දෙයි

මෙරට භූමියේ අවශ්‍ය කැනීම් සිදුකර ගෑස් සහ බොරතෙල් ලබාගැනීම සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් කරන ලද මාර්ග සිතියමක් සකස් කරන ලෙස කෝපා කමිටුව විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.