16 May 2024

මාතලේ හරිත පුරවර නැගුම දියත් කෙරේ

මාතලේ නගරයේ මාර්ග දෙපස අලංකාර කිරිම සදහා විවිධ ශාක වර්ග සිටුවිමේ වැඩසහටනක් “හරිත පුරවර නැගුම” නමින් මාතලේ මහ නගර සභාව මගින් දියත් කර තිබේ.

මාතලේ ස්වාමි විපුලානන්ද සභාවේ සංවත්සර උත්සවයක්

මාතලේ ස්වාමි විපුලානන්ද සභාවේ සංවත්සර උත්සවය ඉකුත්දා මාතලේ ශ්‍රි මුත්තුමාරි අම්මාන් දේවස්ථාන රැස්විම් ශාලාවේදි පැවැත්විණි.

නවොත්පාදනයෙන් බලගැන්වෙන තරුණ පිරසක් බිහි කළ යුතුයි – ඇමැති සුසිල්

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල කලා හා වාණිජ අංශවලට ඇතුළත් වීම 75% ක් සහ විද්‍යා හා තාක්ෂණ අංශයට ඇතුළත්වීම 25 % ක් බවත් එය ශ්‍රී ලංකාවේ අනාගතයට විශාල ගැටලුවක් බවත් රාමුවෙන් පිට සිතන නවොත්පාදනයෙන් බල ගැන්වෙන තරුණ පිරසක් බිහි කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

DFCC බැංකුව තිරසාර බලශක්ති උත්පාදනය වෙනුවෙන් සහනදායී මූල්‍ය විසඳුම් ලබාදීම සඳහා SLASSCOM සමග එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, මෙරට තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (IT/BPM) ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධානතම සංවිධානය වන ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සමග නිල හවුල්කාරීත්වයකට එළඹී සිටී.

කීර්ති තෙන්නකෝන් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරේ

දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ග්‍රාමීය ආර්ථික පුනර්ජීව කේන්ද්‍රීය බවට පත් කිරීමේ වැඩසටහන අගමැතිගේ ප්‍රධානත්වයෙන්

ග්‍රාම නිලධාරී වසම් ග්‍රාමීය ආර්ථික පුනර්ජීව කේන්ද්‍රීය බවට පත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී පසුගිය 22 දින පැවැති රැස්වීමේදී තීරණය කෙරිණි.

කිලිටි ආණ්ඩුව අපේ නොකිලිටි අරමුණු එක්ක සෙල්ලම් කරන්න එපා – විපක්ෂනායක සජිත්

මේ රටේ ජනතාවත් මේ කඩා වැටුණු රට ගොඩනැගීමේ අරමුණ සමගි ජන බලවේගය ට ඇති නිසා,වර්තමාන ආණ්ඩුව කිලිටි ආණ්ඩුවක් වුවත්, නොකිලිටිඅරමුණින් සාකච්ඡා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගාලු මුවදොර භූමියට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 49 ක් -නාගරික සංවර්ධන අධිකාරිය

ගාලු මුවදොර ආශ්‍රිතව ගෝඨාගෝගම නමින් ස්ථාපිත කර තිබු අරගල භූමියට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 49 ක් පමණ වන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

මහාචාර්ය ජනක සහ ආචාර්ය සිවකුමාර් හොඳම කැනේඩියානු සංක්‍රමණිකයන් 25 දෙනා අතරට

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මහතා පසුගිය 11 වැනි දින ටොරොන්ටෝහි දී, කැනේඩියානු සංක්‍රමණික සඟරාවේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සහභාගී විය.

කැස්බෑ මස් තොගයක් සමඟ සැකකරුවන් 02 ක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

මන්නාරම සිලාවතුර කායක්කුලි ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (02) පසුගිය 20 වනදා නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.