20 May 2024

ජපාන තානාපති ජනපති හමු වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (24) පෙරවරුවේ සිදු වු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

තැන්න විද්‍යාලයෙන් බත් බැංකුවක්  

පවතින ආර්ථික අර්බුද හමුවේ පාසල් වෙත පැමිණෙන දරුවන් ඇතැම් විට ආහාර නොරැගෙන ඒම නිසා මාතලේ තැන්න මහා විද්‍යාලයේ ගුරුවරුන් සහ දරුවන් විසින් “බත් බැංකුවක්”ස්ථාපනය කොට ආහාර ලබා දිමේ වැඩසටහනක් දියත් කර ඇති බව විදුහල්පති ඉන්දික ගල්කොටුව මහතා පවසයි.

රනිල් අටවාගත් ජනාධිපතිවරයෙක් – ආචාර්ය හරිනි

69 ලක්ෂකගේ ඡන්දයෙන් පත්වුණු ජනාධිපතිට සිද්ධ වුණු දේ දිහා බැලුවාම රනිල් වික්‍රමසිංහ කියන්නේ ජනවරමක් නැති අටවාගත් ජනාධිපතිවරයෙක් බවත් ලෝකය ඉදිරියේ විහිළුවක් වී සිටින මේ ජනාධිපතිත් ආණ්ඩුවත් ගැන බයවිය යුතු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය පැවසුවාය.

ක්‍රෑර මර්දනයට අපි එරෙහි විය යුතුමයි – නීතිඥ හර්ෂණ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන මේ කරන ක්‍රෑර මර්දනයට අපි එරෙහි විය යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ශ්‍රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය වැවිලි බෝග වගාකරුවන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය 2022 ලෝක පරිසර දිනයට සමගාමිව ආරම්භ කරන ලද “Together with Mee’’ තිරසර පරිසර වැඩසටහනේ සාර්ථක තවත් පියවරක් ඉදිරියට තබමින් ”හරිත දෙරණ” කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලි බෝග වගාකරුවන්ගේ සංගමය හා ඒකාබද්ධව දිවයින පුරා සිටින 2000කට අධික වගාකරුවන් පිරිසක් තාක්ෂණික සවිබල ගැන්වීමේ වැඩසටහනක් පසුගිය දා දියත් කළේය.

මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකුට නාවික හමුදාවේ සහය

ත්‍රීකුණාමලය ෆවුල් තුඩුව සිට නාවික සැතපුම් 47 ක් පමණ (කිලෝ මීටර් 87 ක් පමණ) ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව ඊයේ (23) දින කටයුතු කලේය.

විදෙස් ශ්‍රමිකයන්ට ම වෙන් වූ පාස්පෝට් කවුළුවේ මෙහෙයුම් ඇරඹේ

විදෙස් රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන්ගේ විදේශ ගමන් බලපත් කඩිනමින් නිකුත් කිරීම සදහා ම වෙන් කළ විශේෂ කවුන්ටරය බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දී ආරම්භ විය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මන්ත්‍රී හර්ෂයේ සභාපතිත්වයෙන් පැවැත්වේ

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් අද (23) පැවැත්විණි.

විදුලි බිල අහසට – විපක්ෂ නායක සජිත්

විදුලි බිල සාමාන්‍ය වැඩි වීමක් සහ කාණ්ඩ වශයෙන් විශාල වැඩිවීමක් සිදුව ඇති අවස්ථාවක ජනතාවගේ ජීවිතවලට දැඩි අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නෞකා අනතුරු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නව නීති සම්පාදනය කරන්න – ඇමති ප්‍රසන්න

නෞකා අනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පවතින නීති ප්‍රමාණවත් නැත්නම් ඒ සඳහා නව නීති සම්පාදනය කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් දුන්නේය.