9 May 2024

රට තුළ තිබිය යුත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

මේ මොහොතේ රට තුළ පැවැතිය යුත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සුබසාධක දීමනා අයදුම්පත් ලක්ෂ 22කට අධික ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන්

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනෙහි අයැදුම්පත් ලක්ෂ 22කගේ වැඩි ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීම අවසන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දුෂණය තුරන් කිරීම තුළීන් රට ස්ථිරව සංවර්ධනයට යාමට හැකියි – රාජ්‍ය අමාත්‍ය තාරක

දූෂණය තුරන් කිරීම තුළින් රටේ ස්ථිරව සංවර්ධනයකට යෑමට හැකියාව පවතින අතර ඒ සඳහා වත්මන් රජය ගෙන එන ප්‍රතිපත්ති සමඟ සාර්ථකව වැඩකටයුතු සිදුකිරීමට හැකියාව ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.

අමානා ටකාෆුල් ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම මෙරට වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම බවට පත් වේ

අමානා ටකාෆුල් ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම අඛණ්ඩව දෙවැනි වරටත් ‘ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම’ බවට පත්වීමට සමත් වී ඇත. පෙර වසරට සාපේක්ෂව සමාගමේ 2022 මූල්‍ය වර්ෂයේ වාරිකවල මුළු එකතුව 37% කින් වර්ධනය වී රු. බිලියන 3.36 ක් බවට පත් වී තිබේ.

2025 වන විට රට තුළ ඖෂධ නිෂ්පාදනය 50% ට දක්වා වැඩි කරනවා – සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය

මෙරට ඖෂධ නිෂ්පාදනය 2025 වසර වන විට 50 % ක් දක්වා ඉහළට ගෙනඒමට හැකි වන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ජන පීඩක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුළා ගත යුතුයි – මන්ත්‍රී විජිත හේරත්

ප්‍රජාතන්ත්‍ර විරෝධී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ පනත වහාම හකුළා ගත යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

AkzoNobel වෙතින් ‘Mind, Heart and Pocket’ තේමාව යටතේ විශේෂ වැඩසටහන් පෙළක්

ලොව විශාලතම තීන්ත හා ආලේපන සමාගමක් වන AkzoNobel Paints Lanka, ශ්‍රී ලංකාවේ Dulux පින්තාරු ශිල්පීන් දිරිගැන්වීම සහ ඔවුන්ට අත්වැලක් වීම ඉලක්ක කරගෙන විශේෂ වැඩසටහන් පෙළක් ක්‍රියාවට නංවා තිබේ.

කොන්ක්‍රිටි වහලට මත සකස් කල ගෙවත්තක් මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයාගේ නිරික්ෂණයට

මාතලේ ඩොලේ පාරේ ඉතා කුඩා බිම් කොටසක තවමත් ඉදිකිරීම් නිම කොට නැති තෙමහල් නිවසක උඩු මහලේ කොන්ක්‍රීට් වහල මත විවෘත භූමියක පවත්වා ගෙන අපුර්ව ගෙවත්තක් නිරික්ෂණය කිරිමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතිඥ ලලිත් යු ගමගේ මහතා එක් විය.

හරිත ආර්ථිකයට ඇතුළුවන කලාපයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා – ජනපති

හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.