20 May 2024

ජනපති උපදෙසින් ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් – ඇමැති අනුප පස්කුවල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසයි.

පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණයක අබියස !

හිටපු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂගේ ඉවත්වීමත් සමග පත් වු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පොදු ජන පෙරමුණේ ආණ්ඩුව මේ වන විට දැඩි තීරණයක් ගැනීමට ඇති බව වාර්තා වේ.

පොලිස්පති පත් කරලද? නැද්ද? විපක්ෂ නායක සජිත්

පොලිස්පතිවරයා පත් කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා 3 වැනි වතාවටත් ඉන් පසුවත් එවන ලද නාම යෝජනා කිසිවක් ව්‍යවස්ථාදායක සභාව විසින් ස්ථිර කර පත් කිරිමක් සිදු නොකළ බවත් මෙය ව්‍යවස්ථාදායක සභාවේ සෙසු සාමාජිකයන් ද දන්නා කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජංගම සේවයක් පල්ලේපොල විවිධ සේවා සමුපකාර පරිශ්‍රයේදී

මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව සහ සී/ස පල්ලේපොල විවිධ සේවා සමුපකාර සමිතිය මගින් සංවිධානය කළ “ගමට ජංගම සේවය” වැඩසටහන පල්ලේපොල විවිධ සේවා සමූපකාර සමිති පරිශ්‍රය මූලික කරගනිමින් (3) පැවැත්විය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තන ධාරිතා ප්‍රවර්ධන ගමන් මඟ ජාත්‍යන්තර ප්‍රසාදයට

එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් දකුණු කොරියාවේ පැවැති 7වෙනි කලාපීය සම්මන්ත්‍රණයේ දී ශ්‍රී ලංකාවේ ධාරිතා ප්‍රවර්ධන (Capacity Building) හා කලාපීය ඩිජිටල් සංවර්තන (Regional Digital Transformation) ගමන් මඟ ප්‍රසාදයට ලක්ව ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

ක්‍රිකට් හොරුන්ගෙන් ස්වාධින අධිකරණයටත් බලපෑමක් ඇත්දැයි සැක සහිතයි – විපක්ෂනායක සජිත්

ක්‍රිකට් ක්‍රීඩාව නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අති විශාල ධනස්කන්ධයක් එකතු වි ඇති බවත් එබැවින් මෙය පරිපාලනය කිරීමට බොහෝ දෙනෙක් එකතු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට ද එසේ නැතිනම් එයට ලැබෙන මුදල් සොරා ගැනීමට ද කියා සෙවිය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රනිල් ජනාධිපති විශ්වකර්මකරුවෙක් – මන්ත්‍රී වජිර

ශ්‍රී ලංකාව ඉදිරියට යමින් තිබෙන අතර ලෝකයේ වැටුණු රටවල් අවුරුදු 8 ක්, 10 ක් ඔලුව උස්සන්න බැරුව සිටින අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා විශ්වකර්ම කරුවෙක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මෙය ජනතාවට සහනයක් දෙන අයවැයක් විය යුතුයි – මන්ත්‍රී විමලවීර දිසානායක

අයවැය ලේඛනය යනු කිසියම් ආකාරයක දළ සටහනක් පමණක් වන අතර ඒ තුළ ඇත්තේ රටේ ඉදිරි ආර්ථික ගමන් මාර්ගය සහ රටේ ඉදිරි පැවැත්ම පිළිබඳව යම්කිසි පුරෝකථනයක් පමණකි. එය ස්ථීර, නිශ්චිත ප්‍රකාශයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

මහ කන්නයේ වගා කටයුතු සඳහා රුපියල් 17,000ක ඩීසල් නොමිලේ – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000ක ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.