18 May 2024

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11,000ක් පමණ ක්‍රියාත්මක වුවත් ලියාපදිංචි වී ඇත්තේ 5යි – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11,000ක් පමණ ක්‍රියාත්මක වුව ද ඉන් ලියාපදිංචි වී ඇත්තේ ආයතන 5ක් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

තවදුරටත් ගජමිතුරු දේශපාලන සූදු එපා. ක්‍රිකට් ගොඩනගන්න දක්ෂයන් සමඟ අවංකව පෙළ ගැසෙමු – විපක්ෂනායක සජිත්

රටේ ලක්ෂ 220ක් වු ජනතාව හා බැදුණු ක්‍රිකට් ක්‍රිඩාවේ වර්තමානයේ පවතින දූෂිත අකාර්යක්ෂම හා අක්‍රමවත් පාලනය අවසන් කර සාධනීය වෙනසක් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Unity Plaza ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාප්පු සංකීර්ණය බවට පරිවර්තනය වෙයි

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පිහිටා ඇති ප්‍රධානතම වාණිජ ගොඩනැගිල්ලක් වන Unity Plaza, සියලු තොරතුරු තාක්ෂණ අවශ්‍යතා එකම වහලක් යටින් සපුරා ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම සාප්පු සංකීර්ණය බවට පරිවර්තනය වී ඇත.

MOP පොහොර මිල සියයට 50කින් අඩු කිරීමට කැබිනට් පත්‍රිකාවක්

MOP හෙවත් බණ්ඩි පොහොර මිල තවත් සියයට 50කින් අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහතා පවසයි.

ප්‍රතිසංස්කරණය කරන ලද යාපනය නගර ශාලවේ පළමු අදියරෙහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී අවසන් – නාගරික සංවර්ධන අධිකාරිය

ප්‍රතිසංස්කරණය කරන ලද යාපනය නගර ශාලවේ පළමු අදියරෙහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී අවසන් කරන නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ලංවීම කොටස්වලට විකුණන්න අලුත් කෙටුම් පතක් හදලා ඉවරයි – නීතිඥ අජිත් පී පෙරේරා

රටේ විදුලි බල ක්ශ්‍රේත්‍රයේ තිබෙන තත්ත්වය පිළිබඳව සැලකිල්ලකින් තොරව ඉංජිනේරුවරුන්ගේ සහ වෘත්තීය සමිතිවල මතය සහ විදුලිබලය සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල් අනුගමනය කර තිබෙන උපායමාර්ග පිළිබඳව සැලකිල්ලකින් තොරව විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කීරීමට යැයි කියා අලුත් පනත් කෙටුපතක් කෙටුම්පත් කරලා අවසන් බව සමගි ජනබලවේගයේ ප්‍රධාන විධායක නීතිඥ අජිත් පී පෙරේරා මහතා පවසයි.

දුෂිත දේශපාලනය තිත තැබිය යුතුයි – දිලිත් ජයවිර

දඩුවම් ලැබිය යුත්තන්ට දඩුවම් ලැබිය යුතු අතර මේ දූෂිත දේශපාලනයට තිත තැබිය යුතු බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

ලබන වසර වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කරනවා – ඇමැති සුසිල්

එළඹෙන 2024 වර්ෂය වන විට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

වනසතුන්ගෙන් සිදුවන වගා හානි නිසා වසරකට රුපියල් බිලියන 20 ක පා පාඩුවක් – ඇමැති අමරවීර

වනසතුන්ගෙන් සිදුවන වගා හානි නිසා වසරකට රුපියල් බිලියන 17-20ත් අතර පාඩුවක් මෙරටට සිදුවන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රජරට වැව් පිටාර ගලයි

පවතින අධික වැසි සහිත කාළගුණ තත්වයත් සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා, මධ්‍ය හා මහා පරිමාණ වැව් රැසක් මේ වන විට පිටාර ගලමින් පවතී.