20 May 2024

සෞඛ්‍ය සේවාව සහ ඖෂධ ජනතාවගේ ජිවිත හා බද්ධව පවති… ඒ තුල විකල්ප නෑ – සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ්

සෞඛ්‍ය සේවාව සහ ඖෂධ ජනතාවගේ ජිවිත හා බද්ධව පවතින බැවින් ඒ තුල විකල්ප නොමැති බවත්, එම ක්ෂේත්‍ර වල කටයුතු කිරීමේ දී ඉතා වගකීමෙන් යුතුව මනා සම්බන්ධීකරණය හා කළමණාකරණය සදහා ප්‍රමූඛත්වය ලබාදිය යුතු බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

රාජ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණයි – ඔවුන්ගේ වැටුප් වැඩි කළ යුතුයි – ජේ.සී අලවතුවල

රාජ්‍ය සේවක වැටුප් වැඩිකළ යුතු බවත් රාජ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණ බවත් ඔවුන්ට දැනට ලැබෙන වැටුපෙන් දින 15 ක්වත් ජීවත් වීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසයි.

මැතිවරවණය සම්බන්ධයෙන් ජනපතිගෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය 2023 නොවැම්බර් 02 දිනැතිව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර තිබේ.

ඉන්දු – ලංකා බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය රජයේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී සිදුවිය.

අන්තර් පාසැල් හොකී තරගාවලිය – 2023 පොලොන්නරුවේදි පැවැත්විණි

“වයස අවුරුදු 16න් පහළ අන්තර් පාසැල් හොකී තරගාවලිය -2023” පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී තෙදිනක් පුරා ඉතා සාර්ථකව පැවැත් වු බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

සංචාරක අංශයේ හා පෞද්ගලික අංශයේ අය ලබාදෙන බදු මුදල්, වැඩවර්ජනවලින් විනාශ කරන්න එපා – මන්ත්‍රී වජිර

වැඩ වර්ජනයක් කිරීමෙන් පසු එය ජාත්‍යන්තර මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශ කිරීම තුළ සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනිමින් සිටින අවස්ථාවක ඒවා කඩා කප්පල් කළ විට රටේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවට එයට බාධා පැමිණෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ජානිපෙ නායක විමල් වීරවංශ සහ රුසියන් තානාපතිවරයා අතර හමුවක්

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා අතර විශේෂ හමුවක් අද(02) කොළඹ පිහිටි මෙරට රුසියන් තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.

සිසු දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්‍ෂා කිරීමට සමාජ බුද්ධි අංශයක් පිහිටුවීමට සැලසුම්

සිසුන්ගේ නිර්මාණශීලිත්වය තුළින් තරුණ පරපුරේ ආරක්‍ෂාව සහ සමාජ සුරක්‍ෂිතභාවය තහවුරු කිරීම සඳහා සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවීමට රජය විසින් මේ වනවිට කටයුතු සැලසුම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය පිහිටුවීම කොත්මලේ – ජනපති

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක භූමිභාගයක් මේ වන විටත් වෙන් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මම බෙදන්නේ මගේ නෑදැ හිතවතුන්ට නෙවෙයි. රටේ ජනතාවට විතරයි – විපක්ෂ නායක සජිත්

වැට් බදු වැඩි කර අතේ තියෙන තුට්ටු දෙකට පවා අහිමි කර ඇති මොහොතක ව්‍යාජ සංඛ්‍යාලේඛන සහ දත්ත ඉදිරිපත් කර තුන්වැනි වතාවටත් විදුලි බිල වැඩි කර ඇති බවත් මේ ආකාරයෙන් ආර්ථිකය කුඩා කිරීමෙන් රටක් දියුණු කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.