9 May 2024

ලංකාවේ තියෙන්නේ මතවාදි දේශපාලනයක් නෙමෙයි – මන්ත්‍රී දුමින්ද

ලංකාවේ දේශපාලනය කරන්නේ තවමත් මතවාදීව නොවන යමක් ලබා ගැනීමේ අරමුණින් තමයි දේශපාලන පක්ෂයකට උදව් කරන්නේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

අතිශයින්ම මහත්වරුන්ට පමණක් GOVERNOR

1982 වර්ෂයේ මාතර වැලිගමදී මෙලොව එළිය දුටු සුජිත් සමීර අද ඇඟළුම් ක්ෂේත්‍රයේ පෙරළියක් කරන GOVERNOR සන්නාමයේ හිමිකරුවාය. මහත්වරුන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරන GOVERNOR කමිස මේවන විට දිවයින පුරාම බෙදා හැරේ.

විදේශ රටක නිෂ්පාදිත ජිව අත් බෝම්බයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

ජා ඇල, ඒකල ප්‍ර දේශයේදී පොලිස් නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත වැටලිමක් සිදු කර යතුර පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවකු විශේෂ රටක නිෂ්පාදිත ජිව අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට අගමැති එක් වෙයි

ශ්‍රී ලංකාව ව්‍යවසායකත්වයෙන් බලගැන්වූ දියුණු රටක් බවට පත් කිරීමේ අරමුණින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් මෙම ප්‍රදර්ශනය මුළු ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහනුවර ඇසල පෙරහැර පුර්ණ ආරක්ෂාවක් – අගමැති

ජාතියේ අසිරිමත් සංස්කෘතික මංගල්‍යය සේ සැලකෙන මහනුවර ඇසල පෙරහැර සදහා පූර්ණ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්, ඒ සදහා අදාළ සියලූ පාර්ශවයන් සාමූහිකව කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශිෂ්‍ය උපදේශන ගුරුවරුන් බදවාගැනීමට සියලු කටයුතු සූදානම්

ශිෂ්‍ය උපදේශනය පාසල් මට්ටමින් සක්‍රීය ව පවත්වාගෙන යාම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින් ඒ වෙනුවෙන් අධ්‍යාපන පද්ධතිය වෙත විෂය සුදුසුකම් සහිත උපාධිධාරීන්ගෙන් නවක ගුරුවරුන් බඳවාගැනීමට අවශ්‍ය විධිවිධාන යොදන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම්වරයා වෙත ලබා දී ඇති උපදෙස් අනුව, පසුගිය වසරේ නොවැම්බර් 25 වැනි දින අදාළ බඳවාගැනීම් සඳහා වන තරග විභාගය පැවැත් […]

අනුරාධපුරයේදී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය උත්කර්ශවත් අන්දමින් ආරම්භ වේ

රටපුරා සිටින කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් දිරි ගැන්වීමත් නව ව්‍යවසායකයන් බිහි කිරීමත් අරමුණු කරගෙන මුදල් අමාත්‍යාංශය ආරම්භ කර ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ දෙවන ප්‍රදර්ශනය අද (24) උදෑසන අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් විවෘත කෙරිණි.

රූකඩ ජනාධිපති අපේක්ෂකයින්ට රැවටෙන්නට එපා – පවිත්‍රා කියයි

සමාජයේ දැඩි කතාබහට ලක් වෙමින් හතු පිපෙන්නා සේ නැගී එන ප‍්‍රධාන දේශපාලන පක්ෂ වලින් බැහැර ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන් නිසි අවබෝධයෙන් කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

වරාය නගරය කොළඹ දිස්ත‍්‍රික්කයේ කොටසක්

ශ‍්‍රී ලංකාවේ ඉංජිනේරුවන් ලබාගත් දැනුමෙන් කොල්ලූපිටියේ සිට දෙහිවලට නව මුහුදු නගරයක් ඉදිකිරීමට කටයුතු කරන බව හනගර ඇමති චම්පික රණවක මහතා පවසයි.

කුණු ගැන ඇමැති මංගල රේගුවෙන් වාර්තාවක් ඉල්ලයි

සෞඛ්‍යට සහ පරිසරයට අහිතකර අබලි ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට ඊයේ (23) නියෝග කළේ ය.