20 May 2024

කොළඹ අලුත්කඩේ අධිකරණ පියස ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම් ගැන පැහැදිලි කිරිමක්

කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා එම ගොඩනැගිලි මේ වන විට අබලන් තත්වයට පත්වීමට විසඳුම් වශයෙන් අධිකරණ පියස නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම සඳහා අක්කර 06 ක ඉඩමක් මේ වන විට වෙන් කර ඇති අතර, ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

රත්නපුර ගංවතුර අනතුරු ඇගවීම්…. දිස්ත්‍රික්ක කිහිපයක නාය යෑම් අවදානමක්

කලු ගංගා ධාරා ප්‍රදේශයට මෙවන විය ලැබෙමින් පවතින වර්ෂාපතනය හේතුවෙන් කළු ගගෙහි ජල මට්මට රත්නපුර පුදේශයෙන් පිටාර මට්ටමට අසන්න වෙමින් පවතීන බව ආපදා කලමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග ආඥා පනත නැවත සංශෝධනය විය යුතුයි – අමාත්‍ය පී. හැරිසන්

වාරිමාර්ග ආඥා පනත නැවත සංශෝධනය විය යුතුයැයි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

25 වනදා චුදිතයන්ට සුදු හුණු ගෑමක් සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ආන්දෝලනයට ලක්වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව, චූදිතයන් නිදොස් කොට නිදහස් කර සුද්ද පවිත්‍ර කිරීමේ ආණ්ඩුවේ දේශපාලන වුවමනාව මත සකස් කෙරෙන්නක් බවට සැකයක් මතුවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 02 ක් විවෘත කෙරේ

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වාන් දොරටු 02 ක් විවෘත කළ බව කාර්ය භාර ඉංජිනේරු මහතා පවසයි.  විශේෂයෙන්ම කැලණි ගංගාව ආශ්‍රිත පහත් නිම්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව සහ දෛනික කටයුතු වලදී කැලණි ගංගාවේ ජලය පාවිච්චි කරන ජනතාව මේ පිළිබද සැළකිලිමක් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනු ලබයි.

උතුරු පළාතේ කජු වතු නැවත සංවර්ධනයට

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා කජු සංස්ථාව සතු උතුරු පළාතේ පවතින කජු වතු සංවර්ධනය කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විනි.

තරගකාරි ලෝකය ජය ගැනීමට පුළුල් සමාජ කතිකාවක් අවශ්‍ය බව ජනපති කියයි

තවමත් ලෝකයේ කිසිදු රටකට දෙවැනි නොවූ මෙරට පුරාණ තාක්ෂණික ශිල්පීය ක්‍රම සහ දැනුම ආරක්ෂා කර ගනිමින් හෙට දවසේ ද නිපුණතාවයෙන් සහ දක්ෂතාවයෙන් ලෝකය ජය ගැනීමට තරුණ පරපුර කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

නිලධාරින් තීන්දු ගන්නා කාලය අනුව අපි අසරණ වෙනවා – ඇමැති රවි

රජයේ නිලධාරීන් ගන්න තීන්දු, තීරණ නිසා ඇමැතිවරු වශයෙන් අසරණ වී ඇති බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කතරගම, බෝධිරාජාරාමය විදුලි බිලෙන් නිදහස් කරදීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

සමහර නායකයින් එජාප අතකොලූුවෙලා -ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

එජාප විරෝධී පුළුල් බලවේගයක් ලෙසින් රට ගොඩනගන නායකයෙක් ජයග‍්‍රහණය කරවීම උදෙසා එක්වන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණු පාක්ෂිකයින්ගෙන් ඉල්ලයි.

SLIIT ආයතනයේ අති නවීන පර්යේෂණ සඳහා රුපියල් මිලියන 125ක ප‍්‍රදානයක්

උපාධි ප‍්‍රධානය කරනු ලබන මෙරට දැවැන්තම ආයතනයක් වන SLIIT හි පර්යේෂණවලින් පොහොසත් පරිසරයත් ඒ සඳහා කැපවූ ශිෂ්‍ය ප‍්‍රජාවත් ක‍්‍රියාශීලි කාර්යමණ්ඩලයත් අගය කරමින් අති නවීන පර්යේෂණ සඳහා SLIIT ආයතනය රු. මිලියන 125ක ප‍්‍රදානයන් හිමිකර ගෙන තිබේ.