9 May 2024

සහනාධාර පොහොර වැඩි මිලට අලෙවි කරන්නට අනතුරු ඇඟවිමක්

සහනාධාර පොහොර අලෙවි කිරීමේදී පොහොර නියෝජිතයින් විසින් නියමිත මිලට වඩා වැඩි මිලට පොහොර අලෙවි කරන බවට දෛනිකව පැමිණිලි ලැබෙන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

කොළඹ ගම්පහ කළුතර පුත්තලම – මැයි 11 සිට වැඩ

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබිය දී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වන සඳුදා ඇරඹීමට නියමිතය.

කොරෝනා මර්දනයට තවදුරටත් පරිත්‍යාග – ජනාධිපති මාධ්‍ය අංශය

කොරෝනා මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට විවිධ පාර්ශ්ව තවදුරටත් සහාය දක්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

දෛනිකව කොවිඩ් පරීක්ෂණ 1500ක් : අවශ්‍ය වුවොත් 3000ටත් සූදානම් !

බස්නාහිර පලාතේ කොරෝනා ( කොවිඩ් -19) තත්වය පාලනයට යටත් කොට  කොට තිබෙන බව සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

අගමැතිගේ කැඳවීම ජවිපෙ ප්‍රතික්ෂේප කරයි

අප්‍රේල් 30වැනිදාට පසු රාජ්‍ය මුදල් වියදම් කිරීමට බලයක් නොමැති බවට අදහසක්ද පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක් තුළ අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි වීම මගින් මතුවන ව්‍යවස්ථාමය ගැටලුවක් පිළිබඳවද සමාජය තුළ මේ වනවිට සාකච්ඡාවක් මතුවී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

රුසියාවේ අගමැතිටත් කොරෝනා

කොවිඩ් 19 හේතුවෙන් මේ වන විට  රුසියාවේ 106498ක් ආසාදිතයින් වී 1073ක්  මිය ගොස් ඇති අතර එරට අග්‍රාමාත්‍ය මිහායිල්  මිෂුස්ටින්  වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

නාවලපිටිය සභාපති (එජාප ) ඇඳිරි නීතිය කඩලා බූරු ගහලා

නාවලපිටිය නගර සභාවේ සභාපති    සසංක සම්පත් සංජිව (එක්සත් ජාතික පක්ෂය)  ඇතුළු හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදි ඊයේ (30) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

යල කන්නයට පොහොර සූදානම් – පොඩි මෝල් වී ඉල්ලයි

යල කන්නය අස්වැද්දීම සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් එක් ලක්ෂ පනස්දහසක් ගෙන්විමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවත් ගෙදර ඉඳලා වැඩ !

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ නව මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරීම පිළිබඳව නිවේදයක් නිකුත් කර ඇත.