16 May 2024

රූපලාවන්‍යගාර සහ සැලූන් විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් අනුමැතිය

රූපලාවන්‍යාගාර සහ සැලුන් මේ වන විට තාවකාලිකව වසා ඇතත් ඒවා  විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් දී තිබේ. ඊයේ (04) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ සහභාගාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

පාර්ලිමේන්තුව යළි කැඳවන්න.. මංගල ජනපතිට කියයි

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් පසු අභිනව පාර්ලිමේන්තුව යළි රැසකරණ තෙක් රාජ්‍ය සේවාවට වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් අනුමත කරවාගැනීමට වහා පාර්ලිමේන්තුව යළි රැස් කළ යුතු බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

පාසල් විවෘත කිරීම ගැන ඇමති කියයි !

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමන ලද පාසල් නැවත විවෘත කරන්නේ සෞඛ්‍ය අංශ සහ කොරෝනා මර්දන බළකායේ උපදෙස් හා නිර්දේශ මත බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මෙරට කොරෝනා රෝගී 8 වන මරණය අද වාර්තා වේ

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරසය ආසාධිත 8 වන මරණය අද (4) පස්වරුවේ සිදු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

හිටපු පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයට

විසුරුවා හරන ලද පාර්ලිමේන්තුව නියෝජනය කල සියළුම මන්ත්‍රීවරුන්ට අද (04) පෙරවරුවේ අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනය කර සිටියේය.

එහෙව් තාක්ෂණ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන

කොවිඩ් වසංගතයේ අඳුරු අත්දැකීම් අතරින්, ගෝලීය සංකල්පවල ප්‍රායෝගික ගැටළු මතුවෙමින් තිබෙන අවධියකි මේ. අනෙකුන් මත යැපීමේ ආදිනව විඳිමින්, ස්වයංපෝෂිතබවේ අගය ගැන කියවෙන මොහොතකි මේ.

නිවාඩු දිනයක නාම යෝජනා ගැනීම ජන්දයට බාධාවක් නොවෙයි – ගම්මන්පිල

නිවාඩු දිනයක නාම යෝජනා බාර දීමෙන් එම නාමයෝජනාවල නීත්‍යනුකූලභාවයට කිසිදු බලපෑමක් සිදුනොවන බව  පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල  ප්‍රකාශ කරයි.

කොරෝනා අස්සේ විපක්ෂයේ සූදානම අගමැති මහින්ද හෙළිකරයි

කොරෝනා මර්දන ව්‍යපෘතිය කඩාකප්පල් කර මහ මැතිවරණයට පෙර ආණ්ඩුවේ ප්‍රතිරූපය බිද දැමීම  විපක්ෂයේ පරමාර්ථය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.