15 May 2024

විපක්ෂය ඡන්දෙට බයයි – ජානිපෙ කියයි

පළාත් සභා මැතිවරණය වාෂ්ප කර දැමු රනිල් – සජිත් – අනුර – හකීම් කල්ලිය කොවිඞ් වෛරසය පෙරට දමමින් තමන්ගේ මැතිවරණයකට යාමට ඇති බිය වසා ගැනීමට හදන බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පැවති ආගමික වතාවත්වලට ජනපති එක් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට සහ ජනතාවට සෙත් පතා ඊයේ (02) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්හි නිරත විය.

පුද්ගලයන් ලක්ෂ 50 කට 5000 දීමනාව දී අවසන් – සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්

කොවිඩ් 19 වෛරස් වසංගතය  හේතුවෙන් පීඩාවට පත් වූ පිරිස් සදහා රජය විසින් ලබාදෙන රුපියල් 5000සේ දීමනාව මේ වන විට  පුද්ගලයින් ලක්ෂ 50 කට ආසන්න පිරිසකට ගෙවා අවසන් කර ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ් 19 ආසාදිතයින් සුවවන ප්‍රමාණය ඉහළට

කොවිඩ් 19 වෛරසය  ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු සුව ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වවසංගත රෝග විද්‍යා අංශය පවසයි.

නිදහස් වෙළඳ කලාපවල කර්මාන්ත ශාලාවල වැඩ ආරම්භ කිරීම සෞඛ්‍ය උපදෙස් මත

නිදහස් වෙළඳ කලාප ආශ්‍රිත හා ඉන් පිටස්තර කර්මාන්ත ශාලා නැවත සිය නිෂ්පාදන ආරම්භ කිරීමේදී නිසි අයුරින් සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්යය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

චීනයේ ෂැංහයි නාගරික රජයෙන් කොළඹ නගර සභාවට සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක්

චීනයේ ෂැංහයි නාගරික රජයෙන් කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත KN 95 Non – Medical Masks 20000 ක්, Medical Protective Clothing 210 ක් සහ goggles 300 ක් චීන තානාධිපති කාර්යාලයේ Luo Chong (Spokes person and Chief of Political Section, Embassy of China) මහතා විසින් නගරාධිපතිනය වෙත පරිත්‍යාග කරන ලදී.

රටට අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය රට තුළම නිපදවනවා – ඇමැති විමල් කියයි

ශ්‍රී ලංකාව වසරකට ක්ලෝරීන්, කොස්ටික් සෝඩා හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය යන අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය ආනයනය සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 1.66ක් බවත් තම අමාත්‍යාංශය යටතේ ඇති පරන්තන් කෙමිකල්ස් රාජ්‍ය සමාගම මුල් වී ඉදිරියේ දී ඉහත සියලු රසායනික ද්‍රව්‍ය මෙරටෙහි නිපදවා ඉහත මුදල රට තුළ ඉතිරි කිරිමට පියවර ගන්නා බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් […]

මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ මරණ කොරෝනා නිසා නොවෙයි

ඊයේ (01) මුලතිව් හී නිරෝධායන මධ්‍යස්ථානයක දෙදෙනකු මියගිය නමුත් ඒ මරණවලට හේතුව නව කොරෝනා නොවන බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

කොවිඩ් ව්‍යාපාරික සහන මැයි 15 දක්වා ඉල්ලන්න අවස්ථාව

කොවිඩ් 19 වසංගත  බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන ලබාගැනීම සඳහා අයඳුම්පත් යොමු කිරීමට ලබා දී තිබූ කාලසීමාව ලබන 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.