15 May 2024

ගජමුතු සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

කල්මුණ, එරගම පොලිස් වසමේදී ඊයේ (21) පස්වරුවේ සිදු කල පොලිස් වැටලිමෙන් ගජමුතු 10 ක් ජාවාරම් කිරීම් සඳහා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මන්ත්‍රීවරියන්ට පාර්ලිමේන්තුවේදී සිදුවන වාචික හිංසනය වැළැක්වීමට පියවර ගන්න – සුදර්ශණිගෙන් කථානායකට ලියුමක්

අතලොස්සක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට ලක්වීම පිළීබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායකවරයාගේ අවධානයට යොමුකර තිබේ.

පාර්ලිමේන්තු කාන්තා නියෝජනය වැඩිකිරීමට නීති ගෙනවා -මන්ත්‍රී ඉරාන්

කාන්තා අයිතිය සහ කාන්තාවන්ගේ සුරක්ෂිතතාවය සඳහා ඉදිරියේ දී සමගි ජන බලවේග රජයක් විසින් පළාත් සභාව සහ පාර්ලිමේන්තු මැතිවරණයට ද අපේක්ෂකයන් ලෙස 25% ක ඉදිරිපත් කළ යුතු යැයි නීති ප්‍රතිපාදන ගෙන එන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

“එක රටක්, එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම අරඹයි

“එක රටක්, එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම ඊයේ (20 ) වව්නියාව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණ.

ව්‍යාපාරකයින්ගේ භාණ්ඩ අලෙවියට වෙළද තානාපතිවරුන් මැදිහත්විය යුතුයි – මාතලේ දිසාපති

සාම්ප්‍රදායික දේශීය කර්මාන්තකරුවාට ජාත්‍යන්තර වෙළෙදපළක් සොයා දිම සදහා වෙළෙද තනාපතිවරුන් මැදිහත් විය යුතු බව මාතලේ දිස්ත්‍රික් ලේකම්. එස්. එම්. ජී. කේ. පෙරේරා මහතා පවසයි.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත ෂැංහයි හි පැවති ජාත්‍යන්තර ස්වර්ණාභරණ සමුළුවට සහභාගි වෙයි

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, ෂැංහයි හි පැවති චීන ජාත්‍යන්තර ආනයන එක්ස්පෝ 2021 (CIIE) ප්‍රදර්ශනයට සමගාමීව පවත්වන ලද ජාත්‍යන්තර ස්වර්ණාභරණ සමුළුවේ ප්‍රධාන දේශකයකු ලෙස සහභාගී විය.

වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකරුවන් 02ක් මන්නාරමේදී අත්අඩංගුවට

මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ අද (20) දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ කිලෝ 998 ග්‍රෑම් 750ක බරකින් යුත් වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 7990ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් භාරයට ගෙන ඇත.

පළාත් පාලන ආයතනවල අයවැය ඡන්දයට නිදහස් අදහස ප්‍රකාශ කරන්න – එජනිස මහලේකම්

පළාත් පාලන ආයතන වල ඉදිරි අය-වැය වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්දයෙන් පක්ෂයෙන් කිසිදු බලපෑමක් සිදු නොකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

සඳහිරු සෑය” අභියස සංඝගත දක්ෂිණාවක්

අනුරාධපුර “සඳ හිරු සෑ රදුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය 18 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මාතලේ සිමෙන්ති හිගයෙන් කෘෂිව්‍යාපෘති අතරමග නවති

පවතින සිමෙන්ති හිගය නිසා මාතලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විවිධ ඉදිකිරිම් ප්‍රමාද වි ඇති බව 17දා පස්වරුවේ පැවති මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදි අනාවරණය විය.