20 May 2024

බැසිල් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳව විශ්වාසය තිබුණ නායකයෙක් – මන්ත්‍රී විරසිංහ

බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳව විශ්වාසය තිබුණ නායකයෙක් බවත් එතුමා මේ සඳහා සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වීරසිංහ මහතා පවසයි.

අභියෝග මැද්දේ වුවද රජය සංවර්ධනයට ප්‍රමුඛතාවය දෙනවා – රාජ්‍ය ඇමැති සනත්

කොවිඩ් අභියෝගය සහ විපක්ෂය විසින් හිතාමතා ඇතිකරන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් රජය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු සංවර්ධන ව්‍යාපෘති සියල්ල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

විදුලි වෘත්තිය සමිතිවල ක්‍රියාමාර්ග කිසිදු සාධාරණත්වයක් නෑ – ලංවිම සාමාන්‍යාධිකාරී රණතුංග

තම ඉල්ලීම් ලබා නොදුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සම්න්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් නිකුත් කරන ලද ලිපිය කිසිදු පදනමක් හෝ වලංගු සාධාරණත්වයක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී M.R.රණතුංග මහතා පවසයි.

“කල්‍යාණි රන් පිවිසුම” ජනපති, අගමැති සහ ජපාන තානාපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

අග්නිදිග ආසියාව සතු විශ්වීය ඉදිකිරීම් තාක්ෂණයේ දකුණු ආසියාවේ සම්ප්‍රාප්තිය හෙවත් “අධිවේගී අහස් වියමන” ලෙස සැලකෙන “කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) ඊයේ (24) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

අවුරුදු 20ට වැඩි පිරිසටත් බූස්ටර් එන්නත – සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය 

වයස අවුරුදු 20ට වැඩි පිරිසට ද කොවිඩ් මර්දන තෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ආණ්ඩුවේ දෙබිඩි රංගනය බව විපක්ෂ නායක කියයි 

ජනාධිපතිවරණ සමයේදී නොමිලේ ජනතාවට රසායනික පොහොර දෙන්න පොරොන්දු වූ ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රතිපත්ති සියල්ල උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එක් දිනක් වයසැති දියණිය පණ පිටින් වලලයි…

චාවකච්චේරි, මට්ටුවිල් උතුරු ප්‍රදේශයේදී ඊයේ (23) අලුයම කාලයේදී මවක් විසින් දරු ප්‍රසුතිය සිදු කර එම දරුවා නිවස පිටුපස පණපිටින් වලලා සිටියදී පොලිසිය විසින් සොයා ගෙන ඇත.

තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාව අක්‍රියයි.. කඩිනමින් සක්‍රිය කරන්න – ජාතික මාධ්‍ය සංසදය

තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාව මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින අතර එය යළි සක්‍රිය කරන ලෙස ජාතික මාධ්‍ය සංසදයේ මෙහෙයුම් කමිටුව පවසයි.

බැසිල් කියපු KPI දර්ශක වලින් සෞඛ්‍ය ලේකම්ගේ කාර්‍යක්ෂමතාවය මැනලා බලන්න – රවි කුමුදේශ්

අය වැයේදී මුදල් ඇමති කියපු KPI දර්ශක වලින් සෞඛ්‍ය ලේකම්ගේ කාර්‍යක්ෂමතාවය මුලින්ම මැනලා බලන්න කිය අභියෝග කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.